රාවනා පරපුරේ යඛ්ඛහඃ පුතුන්ගේ අහිංසක බලාපොරොත්තු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    yt video එක දැම්මේ නෑ ගොබ්බ සිංහලු data නාස්ති කර ගන්න නිසා
    5AhZIPE.png


    මුලිම්ම හදපු කොටි ගානක වාහනේ ගැරිජ් එකේ මලකඩ කද්දී ත්‍රීවීල් හදන්න්න පටන් ගත්තු මනුස්සයෙක් කොහොමද ලෝකේ බිලියන පති යෙක් වෙන්නේ
    සිංහලුන්ව ඇන්දිල්ල තමා නියම ඇන්දිල්ල 345000 ක් බලල :baffled:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,720
    6,327
    113
    මේක ලංකාවට හරියන්න ඉඩ තියෙනවා හරියට කරොත්... කෙලවෙන තැන කිය්න්නද? කොම්ස් කුටිටි ගහන්න ගිහින් ඕවර් ප්‍රරයිස් වෙනවා...එතකොට කරගන්න අමාරුයි...10% අනිවර්යයි..ඊට පස්සේ ඇමතියා 10%- 30% ගහන්නත් ඉඩ තියෙනවා..ඊට පස්සේ පොඩි පොඩි ඒවා එකතු උනාම තව 10% විතර වෙයි...කොහොමත් කොමිස් 50%න් මෙහා එලියට දාන්න වෙන් නෑ...
     
    • Like
    Reactions: niranga1989

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,533
    6,405
    113
    We don't have sufficient supply of electricity to cater the demand currently .... Also there are lots of problems using a electrical vechicle in Sri Lanka ... If they are going to introduce this better to include those problems in to the feasibility study...