Muslim kollo diga kalisam witarak adinne ai bn?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    Kota kalisam adinnema nane un. Mn east idapu kale ape ewn mata qwe digata adan idapan ehe inna racist ewangen karadara wei kiala. itin mat shortawal ande ne eliyata yaddi. Eastern campus eke ehema sinhala ewn kohoma innawada manda.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ape club eke mama hera anik okkoma muslim.. tikak tamil

    shorts andina eun innawa.. habai samahru shorts andinne yatata legging wage ekak andala... ehema nathiwa andina eunuth innawa

    habai beach ekedi nam okkoma wage shorta andinawa
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොළඹ නම් මුස්ලිම් එවුන් ෂෝට් ඇදලා ටීෂර්ට් ගහලා බාටා දෙක දාලා ඕන තරම් ඉන්නෙ. හැබැයි සල්ලිකාර පොෂ් මුස්ලිම් උන් තමයි.
     
    • Like
    Reactions: tha123

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    ඒ මචං මුස්ලිම් අයට තමන්ගේ ශරීරයේ අනිවාර්යයෙන් වහන්නම කියලා තියෙනවා නාභියේ ඉඳලා දනහිස දක්වා ප්‍රදේශය.
    ඒක නිසා තමයි කොට කලිසම් අඳින්නේ නැත්තේ. ඒකට කියන්නේ අව්රත් කියලා. ඒ වචනේ තේරුම අනිවාර්යයෙන්ම වැසියයුතුයි කියන එකයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,236
    21,090
    113
    අදින්නෙ නැත්තෙ නෑ අදිනවා සිද්දිය තියෙන්නෙ උන් දවසට 5 වතාවක් ආගම සිහි කරන්න ඕන පල්ලියට ගිහින් හෝ නොගිහින්. ඒ කරද්දි දනහිස තෙක් වැහිල තියෙන්න ඕන. ඒක නිසා තමයි දිග කලිසමටයි සරමටයි හුරු වෙලා තියෙන්නෙ. මන් දන්න විදියට.
     
    • Like
    Reactions: Dexter011

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    Kota kalisam adinnema nane un. Mn east idapu kale ape ewn mata qwe digata adan idapan ehe inna racist ewangen karadara wei kiala. itin mat shortawal ande ne eliyata yaddi. Eastern campus eke ehema sinhala ewn kohoma innawada manda.
    උබල කොච්චර තම්බින්ට බයද හා හහා උබලා තනි සක්කිලි පදු බැල්ලිගෙ පුතාල කියන්නේ බොරුවටද

    මතකද එකෙක් කිවුව මුස්ලිම් කිවුව්වම චු යන්න වෙන තරමට උබලව බයකරන්ව කියල කිවුව ඒක හරිනේ
    ------ Post added on Aug 17, 2021 at 9:25 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    එතකොට ඉස්කෝල වල අදින්නේ බං 9 වසර වෙනකම්... :eek:

    Al baik?