Questions Afghan refugees to Sri Lanka !

ඇසයිලුම් දෙමුද

  • දෙමු

    Votes: 10 33.3%
  • එපා

    Votes: 20 66.7%

  • Total voters
    30

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,435
    17,406
    113
    Auckland
    අවුරුදු 30ට අඩු ඇෆ්ගන් කෙල්ලොන්ට ලංකාවෙ ඇසයිලුම් දෙමුද ? මොකද කියන්නෙ. ගොටා සහ අලි සබ්‍රි එක්ක එකතු වෙලා මහින්ද චින්තනය යටතේ වියත් මග ඔස්සේ මෙහෙම තීරණයක් ගත්තොත් හොදයි නේද
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    අවුරුදු 30ට අඩු ඇෆ්ගන් කෙල්ලොන්ට ලංකාවෙ ඇසයිලුම් දෙමුද ? මොකද කියන්නෙ. ගොටා සහ අලි සබ්‍රි එක්ක එකතු වෙලා මහින්ද චින්තනය යටතේ වියත් මග ඔස්සේ මෙහෙම තීරණයක් ගත්තොත් හොදයි නේද
    https://www.tiktok.com/@sohhf

    Agree.
     
    • Haha
    Reactions: speedmalli

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    මේක fb නෙවෙයි

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සේ කෑවො කෑවො කියලා කෑ ගහන්න එපා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සේ කෑවො කෑවො කියලා කෑ ගහන්න එපා
     
    • Haha
    Reactions: KBE_KevinSpacey