නාමල්ට

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,917
    27,529
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාමල් ඇරෙන්න වෙන කාටවත් නම් මේක ගොඩ දාන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි බන්.
    දැන් තත්වේ හැටියට තරුනයෙක්ගේ ආගමනයක් වෙන්න ඕන.
    පේනවනේ new zealand.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,338
    14,428
    113
    Kollata eaye new post eken passe aayathana 64ka weda balanna set wela neh ?
    Thaththi yanna kalin power up karala yanna hadanne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    ඔව් බං අනිත් එක රැව්ල වවන කොන්ඩේ සුදු උන්ගෙනුත් වැඩක් නෑ
    නාමල් මොනා උනත් අමාරු කාලේදී මිනිස්සු එක්ක ඉදියා
    ලංකාවේ එකෙක් නේ බං
     
    • Dislike
    • Haha
    Reactions: Boole and gayan94

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,917
    27,529
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොන්න නාමල් එක්ක ලපයා ඉල්ලුවොත් අකමත්ට්ගෙන් උනත් ලපයට දෙන්න වෙනවා.
    අඩෝ why බන්

    මිනිහට පුළුවන් බම්බුවක් නැහ් ගොං සජියත් හොඳයි ඊට වඩා
    සජියත් ගතානුගතිකයි බන්
    ------ Post added on Aug 18, 2021 at 2:38 PM

    නාමල්ට හෙටක්
    නාමල්ට හෙටක් කොහොමත් තියනවනේ.
    මොනා උනත් මිනිහට දැක්මක් තියෙනවා
    ------ Post added on Aug 18, 2021 at 2:39 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අඩෝ why බන්


    සජියත් ගතානුගතිකයි බන්
    ------ Post added on Aug 18, 2021 at 2:38 PM


    නාමල්ට හෙටක් කොහොමත් තියනවනේ.
    මොනා උනත් මිනිහට දැක්මක් තියෙනවා
    ------ Post added on Aug 18, 2021 at 2:39 PM
    උඹ ජෙප්පෙක් වගේ හිටියට ඇත්තටම බයියෙක් නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    Ehema kiyanna epa gunp gon jeppo. Kohomath meya thama issarahata enne. Dena deyak kala wena deyak balan hitapan gunp gon jeppa 😒
    Mona pissuda bn muuta puluwan nam Sajiyath awith. Dennama Piyano issara karagena enne, Sajiyata adu gaane gallery eka hinassanna wath puluwan Dynamo ekak gana wath kiyala Namalta ekath ba, uu kiyanne monawada kiyala uu wath danne na :geek:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Mona pissuda bn muuta puluwan nam Sajiyath awith. Dennama Piyano issara karagena enne, Sajiyata adu gaane gallery eka hinassanna wath puluwan Dynamo ekak gana wath kiyala Namalta ekath ba, uu kiyanne monawada kiyala uu wath danne na :geek:
    Uba mona kiwwath den bageta bagayak witara control karanne manussaya ne. Penne nedda tv eke gatttot hema thenama innawa 👍🏻