නාමල්ට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,782
    2
    54,431
    113
    Man hitanne na ban. Lankawe marketing tiyenawa nam one deyak karanna puluwan. Me sere rella heduna wage rellak hadanna beri na. 🤓
    Me sare rella hadune 2010-2015 govt eka 2015-2020 ekata wada hndai kiyalane.

    Namal ussanna monawa kiyalada rellak da hadanne 🥴
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල විහිලු කරාට මහින්දල සජිත්ල එහෙමත් තරුණ කාලෙදි ඒ කාලේ උන්දලත් මෙහෙම විහිලු කරන්න ඇති නේද මේ පඟර නැට්ට මොකෙද්ද තාත්ත වැඩ කරා කියල පුතාට චන්දෙ දෙනවද කියල :P