පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී
තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?
මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ
තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..
කියනවකො

දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...
(විහිලුවට ගැනීමෙන් වලකින්න
)

Last edited: