මේක නම් ඇත්ත ඔලුව රවුම් නැත්තම් ඉවරයිවාසි -
ඉස්සොරි හැදෙන්නේ නෑ
කොන්ඩේ කපන වියදම ඉතුරුයි
කොන්ඩේ පිරන්න ඕන නැති නිසා ඒ කාලෙත් ඉතුරුයි
ඕන වෙලාවක නාන්න පුළුවන් වෙලන්න කොණ්ඩයක් නැති නිසා
අවාසි -
අව්වේ යන්න අමරුයි සෙම තියන අයට ඉක්මණට ඔලුවේ කැක්කුම හැදෙනවා
ලස්සන බෝල ඔලුවක් නැත්තම් තට්ටේ ගාවම පට්ටම කැතයි
[තාත්තා දිහා බලලයි රචනාව ලිව්වේ]![]()
trimmer eke 0 eken witarda gahuwe? natuwa razer eken clean shave karala demmada bn?මම අවුරුද්දකට කලින් තට්ටේ ගෑවා. පට්ට සනීපයි. ඊටපස්සේ ආපු කොන්ඩේ කලින් තිබුණ කොණ්ඩෙට වඩා නිරෝගීයි.ඒක නෙවෙයි කොල්ලෝ උබේ උපන්දිනේ දෙදාස් දෙකේ දෙසැම්බර්ද???![]()
ට්‍රිමර් එකෙන් 0 කැපුවා. එච්චරයි.trimmer eke 0 eken witarda gahuwe? natuwa razer eken clean shave karala demmada bn?
ඔලුවට මාර සැහැල්ලුවක් දැනෙනවා.පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී
තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?
මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ
තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..
කියනවකො
දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...
(විහිලුවට ගැනීමෙන් වලකින්න)