තට්ට Benefits 😁

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී🥴
    තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?

    මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ

    තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..

    කියනවකො😁🥲

    දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...


    (විහිලුවට ගැනීමෙන් වලකින්න🙃)
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    KVs6SfM.gif

    @scurvy
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩේ...විහිලු නෙමේ හලෝ serious වාසි මුකුත් නැද්ද...
    පිස්සුද. තට්ට්ටයෝ තමයි ලෝකේ වෙනසක් කරල තියෙන්නේ බය නැතුව ගාපන්
    වලතරයා උබේ තට්ටේ හිල් වෙන්න මන්නෙන් දෙයි
    ඊයා මේ මොකෙද්ද👇🏻
    අඩෝ....😅
    නාල වේලෙන එකක් නෑ කියල බය වෙන්න ඕනේ නෑ..
    පීරන එක ගැන හිතන්නවත් ඕනේ නෑ..
    ජෙල් වලට යන සල්ලි ඉතුරුයි...
     
    • Haha
    Reactions: Solo Rider

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹ ඉතින් පොඩි එකා නිසා.. අදුනන් නැති එවුන් උඹව දැක්කම හිතයි.. මහණ වෙලා සිවුරු ඇරපු හීරළුවෙක් කියලා.. :yes:
    අනික ඔලුව ගෙඩි ගැහුනම තට්ටේ තියෙන එවුන්ගේ හොදට පේනවා..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,756
    19,705
    113
    උබ කැත එකෙක් නම් උබගෙ කැත තව වැඩියෙන් පේනව තට්ටෙ ගෑවම ඒ නිසා පොඩ්ඩක් හිතල බලපන්. මේකෙත් හිටිය තට්ටෙ ගාපු එකෙක්. කැත කැරියෙක් කියල බෝඩ් එකක් ගහන්න හිතෙන තරම් කැතයි ඌ. Think twice
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    තට්ටයෙක් වශයෙන්, තට්ට සංගමයට බැඳෙන මේ අලුත් සාමාජිකයා සාදරයෙන් පිලිගන්නවා. :D
    දීගටම සාමාජිකත්වයේ ඉන්න බලා පොරොත්තුවක් නෑ