පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි.
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
    වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
    සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීති පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.
    ඒ ඉල්ලීමට අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    සිරිසේන මහින්දයට අගමැති කම දුන්නා. පොනිල් එකට වලියක් දාගෙන ආයෙමත් අගමැති උනා. එකට return එක දෙන්න සිරිසේන, මහින්ද, ගෝටා එකතු වෙලා බෝම්බ ගහලා මිනිස්සු මැරුව. බෝම්බ ගහලා සතියකින් ගෝටා එනවා කියලා කැම්පේන් එක පටන් ගත්තා. බෝම්බ උඩින් ජනපති උනා.

    ඉතින් බෝම්බ ගැහුවේ ගොටාගේ මිනිස්සු තමයි, ඉතින් උන්ව නිදහස් කරන්න ඕනේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    238600231_143672911247455_2856788531446257430_n.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    සිරිසේන මහින්දයට අගමැති කම දුන්නා. පොනිල් එකට වලියක් දාගෙන ආයෙමත් අගමැති උනා. එකට return එක දෙන්න සිරිසේන, මහින්ද, ගෝටා එකතු වෙලා බෝම්බ ගහලා මිනිස්සු මැරුව. බෝම්බ ගහලා සතියකින් ගෝටා එනවා කියලා කැම්පේන් එක පටන් ගත්තා. බෝම්බ උඩින් ජනපති උනා.

    ඉතින් බෝම්බ ගැහුවේ ගොටාගේ මිනිස්සු තමයි, ඉතින් උන්ව නිදහස් කරන්න ඕනේ.
    bump
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,643
    4,294

    Humm hmmm