කුඹුරු කොටන්න පුළුවන්Essential services, Agriculture, Apparel sector & pharmacies will function normally
රට වැහුවත් එකයි නැතත් එකයි
කෙහෙල් කැන් ටික අහක යන එක තමා අවුල මට නන්
කුඹුරු කොටන්න පුළුවන්
ගාමන්ට් යන්න පුළුවන්
බෙහෙත් ගන්න පුළුවන් -Essential services,
ෂෙඩ් යන්න පුළුවන් -Essential services,
මාකට් යන්න පුලවන් -Essential services,
මසාජ් යන්න පුළුවන් -Essential services,
බැංකු යන්න පුළුවන් -Essential services,
ඉන්සුරන්ස් යන්න පුළුවන් -Essential services,
කොච්චි යන්න පුළුවන් -Essential services,
බස් යන්න පුළුවන් -Essential services,
පොල්ගස් නගින්න බැහැ
පාරේ කඩල විකුනන්න බැහැ
මේසන් වැඩ බැහැ
නාට්ටාමි වැඩ බැහැ