Pasna 4k thyenwa danne ekek uttarayak denna
1. Anduwe inna ekek personal file eka magin danne nathuwa nikan dammoth awulak da
2. Degre effective date eka wenas unoth awul da ex 2020 Jan dala 2020 Feb unoth
3. Dala liwwe nathi unath count wenwada liwwa kyla
4. Eng da Sinhala da dana ekada wasi
1. Personal file එකෙන් දැම්මොත් service එක continue වෙනවා . නැතිනම් අලුත් පත්වීමක් විදිහටයි බාරගන්නේ . ඒ කියන්නේ , යන්න කලින් වර්තමාන තනතුරෙන් ඉල්ලා අස් වෙන්නෙ වෙනවා . ණය අරන් තියෙනවා නම් ගෙවන්නත් වෙනවා .
2. ගැසට් එක බලන්න . ජනවාරි 31 ට කලින් ඩිග්‍රිය සම්පූර්ණ කළ යුතුවේ කියලා තියෙනවා නම් , පෙබරවාරි ප්‍රශ්නයක් තමයි
3 . ළඟකදි නීති වෙනස් නොවුණ නම් මිස, ගණන් ගන්නේ නෑ .
4. මම දන්න තරමින් , භාෂාව අනුව පුරප්පාඩු සංඛ්‍යාව තීරණය කරන්නේ නැහැ . ඒ නිසා ඉංග්‍රීසි වලින් කළා කියලා ඇති වාසියක් නෑ . නමුත් english මාධ්‍යයෙන් සමත් වූ අය , පසුකාලෙක සිංහල භාෂා විභාගයක් සමත් විය යුතුයි . මොකද රාජ්‍ය භාෂාව සිංහල හා දෙමළ පමණක් නිසා . ඒක නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නෙ.
ඉංග්‍රීසි හොඳට පුළුවන්නං , විදේශ සේවය ටත් ඉල්ලුම් කරන්න . හොඳ අනාගතයක් තියේවි ....
එල අපේ මල්ලි මේපාර කරනවා.
Eya nam msc eka karana kal karanna inne.
Oya wage benifts naha kiyapa api hithuwe. buddhasashana wage ewa thamayi awul mama hithanne.
Awulak naha . Dan government job karana ayata business karanna puluwan. Oya slas class karana sir lath inne. Anusha gokula th class karanne.
ආයතන සංග්‍රහයේ කියන්නේ නම් මෙහෙමයි ...
ඔබට (රාජ්‍ය සේවකයා ) රජයෙන් ගෙවනු ලබන වැටුප ගෙවන්නේ , ඔබගේ සම්පූර්ණ දැනුම සහ හැකියාවන්ට ත්, ඔබගේ සම්පූර්ණ කාලයටත් ය.
ඉන් නොකියා කියන්නේ , ඔබගේ අනෙකුත් දැනුම සහ අතිරේක කාලය , රජයේ අනුමැතියෙන් තොරව , ආර්ථික වාසි සඳහා යොදාගත නොහැකි බවයි .
ප්‍රායෝගික තත්ත්වය නම් , එක්කෝ හොරෙන් බිස්නස් කිරීමය , නැතිනම් රජයේ සේවයට බාධා නොවන පරිදි කටයුතු කරන බවට පොරොන්දු වී අනුමැතිය ලබාගෙන business කිරීම යි.
------
Post added on Aug 22, 2021 at 12:53 AM