Spam Email kaarayo blog kaarayo haal paaruwo mattu karanna support ekak demu

KrayZR

Member
Dec 29, 2008
352
12
0
.lk
Elama Kiri Macho.

NIce work. WE should all team up together to F*** these ppl who tries to make our life micerable <_<

Hope most of the blogs are removed like http://fulldownall.blogspot.com/ now ^_^

Tell me if you want any help. Got lot of time and High data rate connection B)
 

gayancc

Active member
  • Sep 8, 2007
    3,357
    8
    38
    my lap
    adahasa hodai machan eth un oya spam karana email eken neme adsense reg wela thiyenne unge gmail 1000k ban unath thawa ewa hada gena un spam karanawa. mama harida manda?:rolleyes: :rolleyes: :rolleyes:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    gayancc said:
    adahasa hodai machan eth un oya spam karana email eken neme adsense reg wela thiyenne unge gmail 1000k ban unath thawa ewa hada gena un spam karanawa. mama harida manda?:rolleyes: :rolleyes: :rolleyes:
    :yes: :yes: :yes: :yes: :yes:
     

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    mata nam owa karanna hithen naha bun !! monawa unath unuth me hena kattak kanne salli tikaka hoya ganna ne !! uba mama mehema kiwwa nisa mawa bann karanna apa hodhe :P :P !!

    mama dannawa kollek salli nathuwa kana katta ! a nisa spammers la ge blog nathi karanna yanna apa ! paw ne bun ! :no: :no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hikz...punchi lamai tikak wage katha karala thiyenne back then
    Thread eka dala thiyenne 2008 :lol: what do you expect?
    2021 - 2008 = 13
    Mage awurudu 13 kata kalin.
    යකෝ මම එතකොට ටිකක් පොඩියි තමයි.
    මේ thread එක ලියලා තියෙන හැටි
    දැක්කම මටම හිනා :lol:

    මේ ලංකාවේ ගොඩේ උං ගෙ emoney revolution පටන් ගන්න කාලේ

    @hodakolla bota pissuda :P
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,047
    113
    Thread eka dala thiyenne 2008 :lol: what do you expect?
    2021 - 2008 = 13
    Mage awurudu 13 kata kalin.
    යකෝ මම එතකොට ටිකක් පොඩියි තමයි.
    මේ thread එක ලියලා තියෙන හැටි
    දැක්කම මටම හිනා :lol:

    මේ ලංකාවේ ගොඩේ උං ගෙ emoney revolution පටන් ගන්න කාලේ

    @hodakolla bota pissuda :P
    ඔව් ඔව් ...ඒකේ අවුලක් නෑ බන්..ලල් එකක් තියේ....:rofl:
    පරණ ත්‍රෙඩ් කියවද්දි හිනා යනවා.... මම ඔය ඉඳල හිටලා අවුස්සලා බලනවා.....දැන් ඒවා කිය්වද්දි කම්මැලි හිතෙනවා, මොකද array එකකින් ඩේටා ගන්න විදිහ ඇහුවත් රිප්ලයි 10 යද්දි මැක්කගේ කතාව වගේ ගෝඨා සෙට් වෙනවා කැරකිලා එතනින් එහාට එකම රිප්ලයි ටික කැරකෙන්නේ...... :lol:
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    Thread eka dala thiyenne 2008 :lol: what do you expect?
    2021 - 2008 = 13
    Mage awurudu 13 kata kalin.
    යකෝ මම එතකොට ටිකක් පොඩියි තමයි.
    මේ thread එක ලියලා තියෙන හැටි
    දැක්කම මටම හිනා :lol:

    @hodakolla bota pissuda :P
    sahenna cringe e kale :P

    magema parana reply kiyawanna amarui hadda chater.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER