Daraz Fake Reveiws ( From Telegram ) Alert!

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    Ado mage no eka telegram eke group ekakata add wela thibba.. eke payata membersla 150 k wage fill una. eke eka girl ekenk message ekak damma mama marketing agency ekak. oya gollo salli hoyana kamathida? podi deyak karanna thiyenne kiyala..

    dang onna kastiya ahanawa mokdda kiyala..

    egollo daraz ekka collabarte welalu karanne... podi deyak karanna thiynne,
    mama links denawa.. evage product eka add to cart karala..ohoma steps wagyak daala thibba.. ehema karala product ekata heart ekak daala review ekak daanna..450k denawa kiyala....

    eeta passe mamath comment ekak damma daraz eke product walata mehema kalama product revewis fake eva wenawane..meyka report kala yuthui kiyala

    mona complainda..mage message eka yata yanawa.. yakka puththu tika ara 450 ganna ara gaanigen information illnawa.
    mata kanna wenawa :D

    eeta passe group eka report karanna button ekak thibba.. eeka kala vitharai maawa group ekenuth ain wela. dang group ekak pennanneth na..eeka ehema yanawa athi..
    link eka avilla thibbe mathaka hatiyata ear bud ekakata..

    ade oya wage keeyak karanawa athda? CCTV baduwalata, electric evata,
    Daraz sambanda nathuwath athi... Dont know.

    This is for your information....
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    ඕක ඩරාස් එකෙ එවුන්ගෙ වැඩක් නෙවෙයි බන්. ඉන්දියාවෙ චීනේ එවුන් මෙහෙ ඇවිත් ගහන ස්කෑම් එකක්. උන් ඔය වගෙ එක එක හුත්තවල් කියලා බොරු ටාස්ක් දෙනවා කරන්න මුලින්. ඒවාට සල්ලි හම්බෙනවා රුපියල් 800ක් 1000ක් වගෙ. ඊට පස්සෙ තව ටාස්ක් කරන්න නම් උන් සල්ලි ඩිපොසිට් කරන්න කියනවා උන්ගෙ පැකේජ් වගයක් පෙන්නලා. සල්ලි ඩිපොසිට් කරාම උන් අපිව බ්ලොක් කරලා දානවා.
     
    • Like
    Reactions: lilman

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    ඕක ඩරාස් එකෙ එවුන්ගෙ වැඩක් නෙවෙයි බන්. ඉන්දියාවෙ චීනේ එවුන් මෙහෙ ඇවිත් ගහන ස්කෑම් එකක්. උන් ඔය වගෙ එක එක හුත්තවල් කියලා බොරු ටාස්ක් දෙනවා කරන්න මුලින්. ඒවාට සල්ලි හම්බෙනවා රුපියල් 800ක් 1000ක් වගෙ. ඊට පස්සෙ තව ටාස්ක් කරන්න නම් උන් සල්ලි ඩිපොසිට් කරන්න කියනවා උන්ගෙ පැකේජ් වගයක් පෙන්නලා. සල්ලි ඩිපොසිට් කරාම උන් අපිව බ්ලොක් කරලා දානවා.
    aa ehema nathuwa fake reveiws watenne nadda?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,250
    10,632
    113
    🌎
    eeta passe group eka report karanna button ekak thibba.. eeka kala vitharai maawa group ekenuth ain wela. dang group ekak pennanneth na..eeka ehema yanawa athi..
    😂

    ඉතින් bn review එක්ක දාන්න පුළුවන් වෙන්නේ බඩුව delivar කරාටත් පස්සේ නේ?
    ------ Post added on Sep 29, 2025 at 10:32 AM
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    😂

    ඉතින් bn review එක්ක දාන්න පුළුවන් වෙන්නේ බඩුව delivar කරාටත් පස්සේ නේ?
    ------ Post added on Sep 29, 2025 at 10:32 AM
    ekane yko. un baduwa ganna sallit denwada dan ne..:lol:
     
    TaskKing

    Member
    Feb 23, 2023
    27
    22
    3
    යකෝ උඹත් ඒ Group එකේ හිටියද..? මාවත් ඕකට add වෙලා හිටියේ.. ඊයේ උදේ නේද ඔය seen එක උනේ ..! මම නම් ඔය එක link එකක්වත් click කරන්න ගියේ නැහැ..! But මම එකෙන් අයින් උනේ නම් නැහැ.. ! පොඩ්ඩක් හිටපන් බලල update එක දාන්න ..!