Ubala kohomada bn bedala inne?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1629790609833.jpeg

    uninstall tinder , problem solved

    don't use tinder. simple
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    එහෙම එකෙක් සෙට් උනත්, ඊටත් වඩා ලස්සන උන් ඉඳී කියල හිත හදාගන්නවා. ලයිෆ් ඉස් අබවුට් ලද දෙයින් සතුටු වීම හෝ ලබා ගත හැකි පමනින් සතුටුවීම.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Dan hitapan kellek benda.tinder eke set wenawa ita wada 1000 times lassana kellek.etakota epa wenne nedda?
    සහෝදර ප්‍රේමය පටන්ගන්නෙ එහෙමයි. කට්ටිය කොටු කොටු දාලා පැනීමක් කියන්නෙත් ඉතින් ඕක තමයි
     
    • Wow
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    minissu innawa ehema nathi. eka therum ganna amaru athi uba wage ayata. eka ekko ubage wasanawa ho awasanawa.

    mama nam mage gani wenuwen kawuththa athata hari aran denawa
     
    • Like
    Reactions: shenat

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    @Big Cass Machan please way in on this topic. If you have nothing to say, just put "Mage wife thama lassanama"
    මට නම් කොල්ලෙක් විදියට ආඩම්බරයි මගේ වයිෆ් මට සැබෑම ලස්සනයි මට හරිම කෙනා ලැබුණා දැන් චුටි දුවෙකුත් ඉන්නවා ඒ නිසා එතනින් එහා කියන්න දෙයක් නැ :)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මට නම් පෙන්නේ උඹට අනෙත් එවුන් බැඳලා ඉන්නවා බලන් ඉන්න අමාරු සීන් එකක් තියෙන්නෙ