R.I.P MANGALA

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    මංගලත් එක්ක ඇරියස් ඇයි ?
    1) තමන් කැමති ලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම.
    2) චන්දෙට ආගම ජාතිය මාකට් නොකිරීම .
    3)චීවරේ දාගෙන ඉන්න හැම කෙනාම බුද්ධ පුතෙකු නොවන බව ප්‍රසිද්ධියේ කීම .
    4) අන්‍ය ජාතින් වෙනුවෙන් පෙනී සිටීම .
    5)දේශපාලකයන් යනු වන්දනාමානවලට පත් විය යුතු උන් නොවන බව ප්‍රසිද්දියේ කීම .
    6)උග්‍ර මැදමුලන විරෝධියෙක් වීම
    7) typical politician කෙනෙක්ගෙන් එහාට ගොස් සරල මිනිහෙක් වීමට උත්සහ කිරීම ..
    නිවන් සුව මහත්මයානෙනි !
    ❤️
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නිවන් සුව


    දන්නෙ නැති හින්ද අහන්නෙ මංගල රටේ යහපතට කරපු දේවල් ටිකක් කියපල්ලකො බං. මේකෙ උං ඌට හෙනට හොඳ කියනවනෙ නෙල්සන් මැන්ඩෙලාට වගේ. මම නම් දන්නෙ මංගල දේශපාලන ගේම් ගහගහ හිටිය කියල.
    සුදු නෙළුම පුප්පපු එකම මදිද 🖖
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,899
    113
    සේදවත්ත
    සිගරට් , Joint බීලම ලන්ග්ස් අවුල් ගිහිල්ල ඇත්තෙ
    ජොයින්ට් ගහන උන්ටනම් මේක වැලදෙන් නෑ. කැනබීස් කෝවිඩ් රෙසිස්ටන්ස් කියලා දැන් ඔප්පු කරල තියනවා
     
    • Wow
    Reactions: Solo Rider