ෆිනෑන්ස් ප්‍රශ්නයක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අදුරන කොල්ලෙක් බයික් එකක් ෆිනෑන්ස් එකකින් අරන් තියෙනවා දැනට අවුරුදු 4කට විතර කලින්.අවුරුද්දක් විතර පාවිච්චි කරලා ඇරියස් වෙලා බයික් එක උස්සලා විකුනලා තියෙනවා.විකුනපු එකටත ලියුම් එවලා තියෙන්නේ.දැන් මාස 3ක වගේ ඉන්දලා තවත් එක් ලක්ශ 65 000ක් හිගයි ගෙව්වේ නැති වුනොත් නඩු දානවා කියලා ලියුම් එවනවා.මේකේ නීතියම පසුබිම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? @hodakolla පුලුවන් පැහැදිලි කිරීමක් කරපන්කෝ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    mcn mehemai wahane ussala wikkata passsenam aruta aye salli gewanna one wenne na mkd bn bike ekath uta naha eka wikunwa kyl letter ekakuth awilla tynwa ehenam gewnna one na

    anika ehema gewanna pissuda bn
     
    ඕව් ඒක තමයි.දැන් සිද්දිය වෙලා අවුරුදු 3ක් විතර වෙනවා බයික් එක විකුනලත...වත්තේ වැඩ වලට එන කොල්ලෙක්..මම හිතන්නේ ණය රිකවරි කරන කොම්පැනි එකකට දීලා එයාලා නඩු දානවා කියලා බය කරලා ගන්න හදන සිද්දියක් වගේ කියලා.
     
    • Like
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අදුරන කොල්ලෙක් බයික් එකක් ෆිනෑන්ස් එකකින් අරන් තියෙනවා දැනට අවුරුදු 4කට විතර කලින්.අවුරුද්දක් විතර පාවිච්චි කරලා ඇරියස් වෙලා බයික් එක උස්සලා විකුනලා තියෙනවා.විකුනපු එකටත ලියුම් එවලා තියෙන්නේ.දැන් මාස 3ක වගේ ඉන්දලා තවත් එක් ලක්ශ 65 000ක් හිගයි ගෙව්වේ නැති වුනොත් නඩු දානවා කියලා ලියුම් එවනවා.මේකේ නීතියම පසුබිම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? @hodakolla පුලුවන් පැහැදිලි කිරීමක් කරපන්කෝ.
    කෙස් එක පැහැදිලි නෑ
    බයික් එකේ කොල්ලගේ, ෆිනෑන්ස් ඇරියස් තියෙද්දී වෙන් එකෙක් උස්සලා, ටික කාලෙකට පස්සේ විකුනලා, එක ට්‍රාන්ස්ෆර් වෙලා කියලා ද කියන්නේ...
    ලීස් එකේ ඇරියස් එක ගෙවන්න මම දන්නා විදිහට නම් බැදිලා ඉන්නවා
    එත් උස්සලා එකේ ඉන්ෂුවරන්ස් එකෙන් ලීස් කම්පනියට ගෙවලා නම් ගෙවන්න ඕන නෑ. වෙනසක් තිබ්බොත් ඉල්ලගන්නත් පුළුවන් වෙන්න ඕන
    ෆිනෑන්ස් එකෙන්ම උස්සලා නම් ඒගොල්ලෝ එක විකුනලා නම් උ ආයේ ගෙවන්න ඕන නැහැ. වෙනස ඉල්ලනත් පුලුවන්. ලෝයර් කෙනෙක් හරි ෆිනෑන්ස් වලට FB ගෘප් එකක් තියනවා එකෙන් හරි අහපන්. එකේ ලෝයර් ලා ඉන්නවා ඔය වගේ කෙස් වලට සපෝර්ට් දෙන.
     
    • Like
    Reactions: Kodiya97

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Finance company ekath ekka gahapu agreement eka anuwa thama. Samahara welawata wahaneth aran eke dan watinakamata wada loan eka wadi kiyala thawa salli illanawa.
    Habai me kale wahana/bike ganan nisa ehema wenna widiyak naha.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම දැක්කා ලිසිO ලාබාදෙන කෙනෙක් කියනවා වාහනේට ෆුල් ලිසිO එකත් දෙනවනම් වාහනේ මාස තුන හතරක් ඇරියස් කරලා වාහනේ අතැරියත් මොකද කියලා. . (හොද කොල්ලා නෙවේ)

    එහෙම බෑ බන් වාහනේට ලිස් එක ලක්ශ 20යි කියලා හිතපන්කො. . ඕක ගත්ත දවසෙ ඉදන් ඉදිරි කාලසිමාවට (අවුරුදු 3,4,5) සම්පුර්න පොලිය ගෙවන්න අපි බැදිලා ඉන්නේ. .

    මෙහෙම හිතහන්කො ලිස් එක 20යි වාහනේ වාටිනාකම 25යි. .
    ලීස් එක ගෙවලා ඉවරවෙද්දි 28යි කියලා හිතමු. .
    දැන් වාහනේ කම්පැනියෙන් අරන් ගිහින් 23ට වික්කා කියලා හිතමු. .
    එතකොට උන්ට පුලුවන් උබට නඩු දාලා තව 5ක් ඉල්ලන්න. . මෙක ගොඩක් තැන් වල කරේ නැතත් මේක කරැකි. .

    මේ දවස් වල ලිසින් දාලා වහන ගන්නවනම් හිතලා බලන්න. . වාහනේ මාකට් එක ලක්ශ 10කින් 15කින් බැහැලා වාහනේ අතැරියා කියලා හිතමු. . ඒත් උබලට ලේසි වෙන්නේ නෑ. .

    වැඩි විස්තර මෙතන ඇති. .

    http://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/
     
    උස්සලා තියෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකෙන්..ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. විකුනලාත් දැන් අවුරුදු 3ක් විතර වෙනවා කිව්වා..
    Finance company ekath ekka gahapu agreement eka anuwa thama. Samahara welawata wahaneth aran eke dan watinakamata wada loan eka wadi kiyala thawa salli illanawa.
    Habai me kale wahana/bike ganan nisa ehema wenna widiyak naha.
    ඔව් ඒක ඇත්ත.මොනාට අත්සන් කලාද කියලා දන්නේ නෑනේ.. ෆිනෑන්ස් එකක් කලිම් සෙට්ල් කරන්න හැදුවත සමහර කම්පැනි වල මුලු පොලියම ඉල්ලනවා.ඒවට අත්සන් කරගන්නවා ඇග්‍රිමට් එකේදී..මේකෙ ගැන lawyer කෙනෙක්ගෙන්ම අහන්න වටිනවා..එ කොල්ලා දවසේ රස්සා කරන්නේ.ඒ වගේ අයට දැනුමක් නෑනේ.
    ඒ එවන ලියුමෙ නම්/ගම්/ඇඩ්‍රස් අයින් කරල ෆොටෝ එකක් දාපන් බලන්න.
    ලබන සතියේ එනකොට ලියුම් අරන් එන්න කියනන්.එතකොට අප්ඩේට් එකක් දෙනන් ආයෙත
     
    • Like
    Reactions: wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දන්න තරමින්,
    එහෙම ගෙවන සිරිතක් නෑ....

    ලීසිං කම්පැණියෙ වැඩ කරන කෙනෙක් ගේමක් ගහල තව ගානක් කඩාගන්න හදනවද දන්නෙ නෑ...
    අපේ @hodakolla වගේ එකෙක් 😆😆
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දන්න තරමින්,
    එහෙම ගෙවන සිරිතක් නෑ....

    ලීසිං කම්පැණියෙ වැඩ කරන කෙනෙක් ගේමක් ගහල තව ගානක් කඩාගන්න හදනවද දන්නෙ නෑ...
    අපේ @hodakolla වගේ එකෙක් 😆😆
    අන්නේකයි 😑 ඔකා කෙරුවොත් කුපාඩි වැඩමයි කරන්නෙ 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මම දැක්කා ලිසිO ලාබාදෙන කෙනෙක් කියනවා වාහනේට ෆුල් ලිසිO එකත් දෙනවනම් වාහනේ මාස තුන හතරක් ඇරියස් කරලා වාහනේ අතැරියත් මොකද කියලා. . (හොද කොල්ලා නෙවේ)

    එහෙම බෑ බන් වාහනේට ලිස් එක ලක්ශ 20යි කියලා හිතපන්කො. . ඕක ගත්ත දවසෙ ඉදන් ඉදිරි කාලසිමාවට (අවුරුදු 3,4,5) සම්පුර්න පොලිය ගෙවන්න අපි බැදිලා ඉන්නේ. .

    මෙහෙම හිතහන්කො ලිස් එක 20යි වාහනේ වාටිනාකම 25යි. .
    ලීස් එක ගෙවලා ඉවරවෙද්දි 28යි කියලා හිතමු. .
    දැන් වාහනේ කම්පැනියෙන් අරන් ගිහින් 23ට වික්කා කියලා හිතමු. .
    එතකොට උන්ට පුලුවන් උබට නඩු දාලා තව 5ක් ඉල්ලන්න. . මෙක ගොඩක් තැන් වල කරේ නැතත් මේක කරැකි. .

    මේ දවස් වල ලිසින් දාලා වහන ගන්නවනම් හිතලා බලන්න. . වාහනේ මාකට් එක ලක්ශ 10කින් 15කින් බැහැලා වාහනේ අතැරියා කියලා හිතමු. . ඒත් උබලට ලේසි වෙන්නේ නෑ. .

    වැඩි විස්තර මෙතන ඇති. .

    http://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/
    කියන කතාවත් ඇත්තක් තියෙනවා.මේ සිද්දිය අවුරුදු 2-3කට විතර පස්සේ දැන් මතක් වෙන්නේ කොහොමද..අවුරුද්ද්කට සැරයක් ඕවා ගිණුම් තියනවනේ.
    දන්න තරමින්,
    එහෙම ගෙවන සිරිතක් නෑ....

    ලීසිං කම්පැණියෙ වැඩ කරන කෙනෙක් ගේමක් ගහල තව ගානක් කඩාගන්න හදනවද දන්නෙ නෑ...
    අපේ @hodakolla වගේ එකෙක් 😆😆
    ඒකනේ...නිකන් තග වගේ සීන් එකක් කියලා මට හිතෙන්නේ.ලියුමුත් 3,4කට වඩා එවලා තියෙනවා තවම නඩු දාලත නෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕව් ඒක තමයි.දැන් සිද්දිය වෙලා අවුරුදු 3ක් විතර වෙනවා බයික් එක විකුනලත...වත්තේ වැඩ වලට එන කොල්ලෙක්..මම හිතන්නේ ණය රිකවරි කරන කොම්පැනි එකකට දීලා එයාලා නඩු දානවා කියලා බය කරලා ගන්න හදන සිද්දියක් වගේ කියලා.

    Gewanna one wenne na bn oya wena bailyak un krnna hadanne salli kadagnnna hadana wadak mata penne

    දන්න තරමින්,
    එහෙම ගෙවන සිරිතක් නෑ....

    ලීසිං කම්පැණියෙ වැඩ කරන කෙනෙක් ගේමක් ගහල තව ගානක් කඩාගන්න හදනවද දන්නෙ නෑ...
    අපේ @hodakolla වගේ එකෙක් 😆😆

    achchita hal garannna kotanawa senikawa ahu unoth :lol: :lol: :lol:

    අන්නේකයි 😑 ඔකා කෙරුවොත් කුපාඩි වැඩමයි කරන්නෙ 😂
    Kobe Bryant GIF

    • Haha
    Reactions: PHBhagya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කියන කතාවත් ඇත්තක් තියෙනවා.මේ සිද්දිය අවුරුදු 2-3කට විතර පස්සේ දැන් මතක් වෙන්නේ කොහොමද..අවුරුද්ද්කට සැරයක් ඕවා ගිණුම් තියනවනේ.

    ඒකනේ...නිකන් තග වගේ සීන් එකක් කියලා මට හිතෙන්නේ.ලියුමුත් 3,4කට වඩා එවලා තියෙනවා තවම නඩු දාලත නෑ.

    ලිසිO එක ගත්ත බ්‍රන්ච් එකට ගිහින් අහපන් සීන් එක. .
    ආතල් එකට ලිව්ම් එවනවා වෙන්න බෑ. . උබ ලිව්ම් වලට ප්‍රතිචාරයක් නොදක්වන එක උන්ගේ වාසියට හේතුවක් වෙන්න පුලුවන්. .
    නඩුවක් දානවනම් දාන්න කියපන් එහෙම නඩු කියලා කම්පැනියෙන් උස්සන් ගිය වාහනේ ගත්ත කෙනෙක්ව දන්නවා. . හැබැයි ඌ හිග මුදල ගෙවලා වාහනේ අර තිබ්බේ. .
    මෙතන කතාව වෙනයි හැබැයි. . ලෝයර් කෙනෙක්ගෙන් අහපන්. .
     
    • Like
    Reactions: Kodiya97

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    Attama seen eka nam unge capital eka cover wela tyne..but un bike eka wikunala settle kraddi interest eka tmai issella recover kranne..etakota capital outstading ekak ituru wenna pluwn..godak welwata company owa write off krla danwa loss widiyata..habai crib eke outstading eka penanawa..mata nam htenne company ekata aluth recovery manager kenek awith u parana cases okkoma adala aragena aye recover kraganna hadane..owa kohomath loss widyata account wela tyna nisa company ekata paduwak ne but letters gahala kwruhari baya wela kiyak hari gewwoth company ekata profit ne..anika e ekatu wena salli walin loku portion ekak ara recovery managerta yanwa..ekai u owa passe enne..mata nam kiyana tyne baya wenna deyak ne kiyala..ochra podi ganakata kwdwt un nadu danne ne..nadu dana eka unta padui..baya wenna epa kiyapan uta..letters registered post ne enne..awoth ehema kenek ne kiyala harawala yawanna kiyapan..
     
    මට හිතෙන්නෙත් මේක කියලා..අවුරුදු 2,3කට පස්සේ පන්න නිසා...කොයි එකටත lawyer කෙනෙක්ගෙන් අහන්න කියනවා
     
    • Like
    Reactions: chinmak