Iraj මැරිලද ?

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Muth maha Kari ponnayek.mun plan krala kare paw chaterrrrrr Dan.

    ඉරාජ් ට ලගදිම මෙකිට කියලා සින්දුවක් හදාගන්න වෙන සයිස් එකක් තියෙන්නේ
     
    • Haha
    Reactions: thushana

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකගේ ලදරු මාර්කටින් පාරක් වෙන්න ඇති. ඔය වගේ වැඩ වලින් තවත් එපා වෙනව කියල මූට තේරෙන්නෙ නැති හැටියක්

    අවධානෙ ගන්න දගලනවා. යොහානි නිසා හිතේ අමාරුවෙන් ඉන්නෙ 😂
    100%
    ------ Post added on Aug 24, 2021 at 9:25 PM
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ඌ දැන් මාර්කටින් ටිකත් විරුද්ධ පක්සෙ උන්ට කියල කරගන්න සීන් එකක් තියෙන්නෙ ඕක ඇත්තටම වතුර නෑ බොන්න දෙන්න කිව්වත් මට නන් හිතෙන්නෙම මාර්කටින් වැඩක් කියල
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,640
    6,952
    113
    United States
    240135958_364684865110585_8376525892762159097_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    ඉරාජ් කොරෝනා හැදිලා මැරිළලු, මංගල සමරවීර රාජපක්ෂලාගෙන් ගුටි කාලලු..
     
    • Wow
    Reactions: Identity

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉරාජ්ගේ හොර ෂොට් එකක් ඩිස්ලයික් දාල ගිහින් . ;-) ගුරාජ් පොන්නයාගේ පරණ පෝස්ට් අවුස්ස අවුස්ස කොල්ලෝ බයිට් කාලා. ඒ ටික අයින් කරන්න unpublished කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    තජුදින් වගේ සිද්දියක් කියල ආරංචි
    නොදකින් වේසිගෙ පුතා ටුවරිසම් පට්ටමක් ගත්ත විතරයි එදා ඉදන් ලංකාවට සුද්දෙක් ආවේ නෑ
     
    • Haha
    Reactions: Identity

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉස්සර විදිහට ආතල් සින්දුවක් කියාගෙන හිටියනං ඉරාජ්ට කට්ටිය කොච්චර ආදරෙයිද