COVID-19 protection from two doses of the Pfizer or AstraZeneca vaccines begins to wane within six months, new research suggests.
In a reasonable "worst-case scenario", protection could fall to below 50% for the elderly and healthcare workers by winter, analysis from the Zoe COVID study found.
The Pfizer-BioNTech jab was 88% effective at preventing coronavirus infection a month after the second dose.
But the protection decreased to 74% after five to six months - suggesting protection fell 14 percentage points in four months.
Meanwhile, protection from the Oxford-AstraZeneca vaccine fell to 77% just one month after the second dose.
It decreased to 67% after four to five months - suggesting protection fell by 10 percentage points over three months.
Source: https://news.sky.com/story/covid-19...nes-within-six-months-study-suggests-12390006
වැක්සින් එකක් හරියට හදන්න, පරීක්ෂණය කරලා මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද කියල බලන්න අවම අවුරුදු 5ක් යනවා.
කොවිඩ් වලට හදපු වැක්සින් මාස කීපයකින් එලියට එන්නේ මේ කිසිම දෙයක් කරන්නේ නැතුව.
දැන් අලුත් පරීක්ෂණ වලින් පේනවා මාස 6ක් ගතවුනාම වැක්සින් එකේ බලය නැතිවෙනවා කියල.
හැබැයි වැක්සින් එක ගහන්නේ නැතුව දැන් කොහෙවත් යන්න බැහැ.
මම ඉන්න රටේ වැක්සින් දෙකම ගහල දවස් 14කට පස්සේ තමයි සාමාන්‍ය දේවල් නැවත කරන්න පුළුවන්. ඒ කියන්නේ ෂොපින් මෝල්, සංචාර, එකතුවීම් වගේ හැම දෙයක්ම. වැක්සින් නැතුව එයාර් ටිකට් එකක් වත් නිකුත් කරන්නේ නැහැ.
ඒ හින්ද වැක්සින් එක බලය නැතිවුනත් ගහගන්න වෙනවා.
දෙකම ගහල හැදිලා මරුන අයත් ගොඩක් ඉන්නවා.
දෙකම ගහල මාස්ක් හරියට දාන්න, අත් හෝදන්න, දුර්සතබව තියාගන්න.
මතක ඇතුව වැක්සින් දෙකම ගහල ඩිජිටල් හරි, වැක්සින් කාඩ් එක හරි පිළිවෙලට තියාගන්න.