ගවුම් අදින පිරිමියාගේ වැඩ තහනම් කලේ අපි

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් තහනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

    එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

    අසරණ ජීවිත සමග සෙල්ලම් කිරීම

    රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

    මේ දැන්වීම මත අසරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝදනා කරන්නේ.

    ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල

    ඒ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

    http://nethgossip.lk/
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉරාජ් ජෙප්පොන්ව surprise කරන්නයි යන්නේ. 😂😂😂

    f1d65feddc2d157a7101fe707498j0093.jpg

    ඊළඟ කෑල්ල තවත් රසවත්... waiting... 😂😂😂
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මම අනිවාර්යෙන්ම දැනගෙන හිටිය ඉරාජ් ජෙප්පොත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් නම් හොදි නැති වෙන්නම කනවා කියල.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් තහනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

    එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

    අසරණ ජීවිත සමග සෙල්ලම් කිරීම

    රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

    මේ දැන්වීම මත අසරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝදනා කරන්නේ.

    ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල

    ඒ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

    http://nethgossip.lk/
    අහෝ චන්දයක් වෙනුවෙන් තිබ්බ චන්ද ටිකත් නැති කර ගන්න ජවිපාවුන්. 😂😂😂
    වැලේ වැල් නැතුව, නැති ප්‍රසිද්දියක් ඇති කර ගන්න දඟලන අහිංසක ජවිපාවුන්. පුදුම චන්ද හිඟමනේක යන්නේ. මේ ටිකේ. 😂😂😂
    iraj personal reason එකකට page එක unpublish කරලා කියලා දැන ගත්තම ජෙප්පොන්ගේ චන්ද හිඟමනෙත් ඉවරයි. තිබ්බ චන්ද ටිකත් නැති වෙයි. පවු මේ ටිකේ කුරිරු සතුටක් ලබන්නේ මේ අමුතු සත්ව කොට්ටාශය. 😂😂😂
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොඩ්ඩක් හිටපල්ලා මේ දවස්වල යුටුබ් රැල්ල හදනවා රාජා අයියා. :lol: එක පාරම කෑ ගහල පයින්න යන්නේ. සින්දුවකුත් කරනව ඇති හොරා වගේ කැලේට පැනල 🎥 💃🏻
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ දවස් වල 3% හරියට කරපු එක දෙයක් මතක් කරපන්කෝ. ඔක්කොම රැල්ලට. එක එක රැලි. වැල්ලට එන රැල්ල වගේම තමයි. 😂😂😂