අවතාරෙ

chootyputha1

Well-known member
  • උබල ඔය profile එකේ දාගෙන ඉන්න අවතාරෙට හේතු පාදක උනේ මොකද්ද, කොටාගෙන යමු බලන්න.

    මගෙනම් දාගෙන ඉන්න ඔළුකට්ට දැම්මෙ දැක්කම නමින් බැරිනම් අවතාරෙන් හරි අනිත් අයට මතක හිටීවි කියල හිතුව හින්ද.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    toxic / bad / brutally honest / risky / crazy :rofl:

    Disney Pixar Ocean GIF by Disney
     

    chootyputha1

    Well-known member
  • මේක gif එකක්. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ දැන් avatar වල gif වැඩ කරන්නේ නෑ. මතක විදිහට මේ gif එක ගත්තේ waptrick එකෙන්.
    ubage photo ekak dagena balahan, meke inna keli podiyak hari daganna puluwan wei