Sri Lanka starts regular flights from nine Indian cities

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,424
    45,556
    113
    Sri Lanka has reopened its border to India, the country's high commission in New Delhi announced on Saturday, adding that fully vaccinated travellers will only require a negative PCR test report for coronavirus disease (Covid-19). The test should be conducted 72 hours prior to arrival while an on-arrival PCR test at a certified hotel, the Sri Lanka High Commission further said.

    “We look forward to welcoming our closest neighbours yet again, so they may experience the variety that Sri Lanka has to offer. Our country’s heritage, culture, wildlife, nature, beaches and more have always proven to be popular among Indian travellers, and they will be able to visit destinations across the country, while following the relevant health guidelines,” Kimarli Fernando, chairperson at Sri Lanka Tourism said in a statement.

    Flights from Sri Lanka

    Sri Lankan Airlines, the flag carrier of the island nation, will operate four weekly flights to Chennai, three to Mumbai, and one to Bengaluru airport as per the latest schedule announced by the Sri Lanka high commission. The carrier will also resume services between Colombo and Indian cities of Madurai, Tiruchirappalli, Trivandrum and Cochin with weekly flights. Two flights will be operated by the Sri Lanka airlines between Colombo-New Delhi, Colombo Hyderabad.

    https://www.hindustantimes.com/indi...dian-cities-details-here-101630154309340.html

    හොංකොං වල බෝඩර් තාමත් වහලා කොරෝන ලෙඩ්ඩු අඩුවෙන්ම වාර්තා වෙන චීනයටත්.හොංකොං අැතුලෙ ලෙඩ්ඩු නෑ..ඉස්කෝලත් පටන් අරන්.මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ..ඒකට ලංකාව.කොරෝනා ගරානා.😏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,450
    164,715
    113
    එකමත් එක රටක
    මේ වෙලාවෙත් රට පෙන්නල කීයක් හරි හොයාගන්නවා ඇරෙන්න අපේ උන්ට සල්ලි ගෙන්නන වෙන ක්‍රමයක් නෑ . මුන්ගේ වෙලාවට මේකේ පෙන්නන පුලුවන් දෙයක් ස්වාභාවිකවයි, ඉස්සර හිටපු මිනිස්සු හදලයි ගහින් තියෙන්නේ. නැත්නම් කිසි දෙයක් කරගන්න බැරුව උඩ බලන් ඉන්න ජාතියක් ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,556
    113
    මේ වෙලාවෙත් රට පෙන්නල කීයක් හරි හොයාගන්නවා ඇරෙන්න අපේ උන්ට සල්ලි ගෙන්නන වෙන ක්‍රමයක් නෑ . මුන්ගේ වෙලාවට මේකේ පෙන්නන පුලුවන් දෙයක් ස්වාභාවිකවයි, ඉස්සර හිටපු මිනිස්සු හදලයි ගහින් තියෙන්නේ. නැත්නම් කිසි දෙයක් කරගන්න බැරුව උඩ බලන් ඉන්න ජාතියක් ..

    කොරෝන වැඩි වුනහම රට ලොක් ඩවුන් කරන්න වෙනවනේ ඵහෙම කරහමත් අාණ්ඩුවෙ උන් කියන්නෙ බිලියන ගාණක් පාඩු වෙනව කියල..කොහොමත් මෙහෙම කරනකොට කොරෝන ලංකාවෙනම් අඩුවක් වෙන ඵකක් නෑ..දන්නවනේ ඉන්දියන් උන් ගැන..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    @N A K A M U R A මෙන්න ඉන්දියාවෙන් ගෙන්නනවා. ටෝ කොහේද?
    මු මේ දවස් වල මගේ විස්තර CID එකට දෙනවා බිසී ඇති මම මේ දෙනකම් බලන් ඉන්නේ
    මොංගල් පකෙක් බන් දැක්කේ නැ මෙහෙම අංගවිකල ජිවිතයක් එරෝසන් හොදයි මුට වැඩිය
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක මොක හොන්කොන් වල බෝඩරයක් තියෙන්ව මොන්ගල්ද ඕයි, 🤣🤣🤣නවසිලන්තෙට හිකුනට පස්සෙ වෙන්ඩ ඇති හොන්කොන් අල්ල ගත්තෙ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,556
    113
    මොක මොක හොන්කොන් වල බෝඩරයක් තියෙන්ව මොන්ගල්ද ඕයි, 🤣🤣🤣නවසිලන්තෙට හිකුනට පස්සෙ වෙන්ඩ ඇති හොන්කොන් අල්ල ගත්තෙ..🤣🤣🤣🤣🤣🤣🤣

    :lol:උඹ දන්න දේ කරන් හිටියනම් නරකද..

    Shenzhen Bay Immigration Control Point
    3154 6567
    https://maps.app.goo.gl/Auu1UNHov15f2gMx6
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Sri Lanka has reopened its border to India, the country's high commission in New Delhi announced on Saturday, adding that fully vaccinated travellers will only require a negative PCR test report for coronavirus disease (Covid-19). The test should be conducted 72 hours prior to arrival while an on-arrival PCR test at a certified hotel, the Sri Lanka High Commission further said.

    “We look forward to welcoming our closest neighbours yet again, so they may experience the variety that Sri Lanka has to offer. Our country’s heritage, culture, wildlife, nature, beaches and more have always proven to be popular among Indian travellers, and they will be able to visit destinations across the country, while following the relevant health guidelines,” Kimarli Fernando, chairperson at Sri Lanka Tourism said in a statement.

    Flights from Sri Lanka

    Sri Lankan Airlines, the flag carrier of the island nation, will operate four weekly flights to Chennai, three to Mumbai, and one to Bengaluru airport as per the latest schedule announced by the Sri Lanka high commission. The carrier will also resume services between Colombo and Indian cities of Madurai, Tiruchirappalli, Trivandrum and Cochin with weekly flights. Two flights will be operated by the Sri Lanka airlines between Colombo-New Delhi, Colombo Hyderabad.

    https://www.hindustantimes.com/indi...dian-cities-details-here-101630154309340.html

    හොංකොං වල බෝඩර් තාමත් වහලා කොරෝන ලෙඩ්ඩු අඩුවෙන්ම වාර්තා වෙන චීනයටත්.හොංකොං අැතුලෙ ලෙඩ්ඩු නෑ..ඉස්කෝලත් පටන් අරන්.මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ..ඒකට ලංකාව.කොරෝනා ගරානා.😏
    හුරේ ඩෙල්ටා ප්‍රෝ මැක්ස් ඉස් ඔන් ද වේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,787
    113
    මොක මොක හොන්කොන් වල බෝඩරයක් තියෙන්ව මොන්ගල්ද ඕයි, 🤣🤣🤣නවසිලන්තෙට හිකුනට පස්සෙ වෙන්ඩ ඇති හොන්කොන් අල්ල ගත්තෙ..🤣🤣🤣🤣🤣🤣🤣
    1630338120236.png

    නෑව නේද උදෙන්ම :lol::lol::rofl::rofl::rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189

    කෙල්ලෝ වගේ ☺️