maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ලංකාවේ Data Center එකක් හදල පවත්වන් යන්න පුලුවන්ද? ඒවට ඕනේ කරන connection speed ලංකාවේ ISP ලට දෙන්න පුලුවන්ද? ඒ වගේම Electricity cost එකත් එක්ක බලනකොට ලාභයක් හොයන්න පුළුවන් වෙයිද?

    කිරියේ කට්ටියගේ අදහස් කියන් යන්නකෝ මේ ගැන
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලංකාවෙ ඕන තරන් ඩේටා සෙන්ටර්ස් තියෙනවා. ඉන්ටනෙට් ස්පීඩ් ගන්නෙ ලීස්ඩ් ලයින් කනෙක්ශන් එකක් දාලා. මල්ටිනැශනල් කම්පනීස් වල පවා ඩේටා සෙන්ටස් ලංකාවෙ තියෙනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවෙ ඕන තරන් ඩේටා සෙන්ටර්ස් තියෙනවා. ඉන්ටනෙට් ස්පීඩ් ගන්නෙ ලීස්ඩ් ලයින් කනෙක්ශන් එකක් දාලා. මල්ටිනැශනල් කම්පනීස් වල පවා ඩේටා සෙන්ටස් ලංකාවෙ තියෙනවා.

    IFS
    MIT
    CSL
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕන තරම් තියනවා. මම දෙකක වැඩ කරල තියනවා. bandwidth දෙන්නේ leased line. කොහොමත් ISP දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් ගන්නවා redundancy එක්ක.
    banks cloud යන්නේ නෑ. ඉතින් හැම bank එකකම වගේ පොඩි datacenter එකක් තියනවා.
    Dialog SLT උන්ට තියනව standard Data centers.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    mcn mn dan nathi nisa ahanna, unlimited internet acess ekak denna ratakata monawada ona facilities ? apita natha monawada?
     
    • Like
    Reactions: NRTG

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    පොඩි පොඩි ඒවා නම් දැනටමත් තියනවනේ. SLT ලගේ එකකුත් තියනවා නේද පිටිපන ද කොහෙද... ඒත් ලොකු scale එකේ ඒවා නම් අමාරු වෙයි, CE, power වගේ දේවල් බලද්දී..
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    මෙහෙමයි බන් ලංකාවේ රියල් ඩේටාසෙන්ටර්ස් නැහැ. ලීස් ලයින් වලින් සර්වර් දැම්මට ඒවා ඩේටා සෙන්ටර් වෙන්නේ නැහැ බන්. අපේ රටට ආසන්නයෙන්ම තියන ඩේටා සෙන්ටර්ස් තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ TATA Telecom තියන නිසා.

    හේතුව කියන්නම්. ලංකාවේ ඩේටා සෙන්ටර් එකකට උබ Colocation එකක් සෙට් කලත් කැරියර් නැචුරල් ටයිප් එකේ ඒවා නැහැ. මොකද ලංකාවට bandwidth කැරියර්ස් ල නැහැ.

    අනෙක ලංකාවේ සර්වර් වලට ISP ලාගෙන් බෑන්ඩ්විත් අරන් වැඩක් නැහැ. හේතුව එයාලා කැරියර්ස් ල නොවන නිසා. Network Latancy is fucking high. එහෙම නැතුව මේ එයාර් කන්ඩිෂන් එකක් දාපු රුම් එකක සර්වර් දැම්මයි කියලා ඒවා රියල් ඩේටා සෙන්ටර්ස් වෙන්නේ නැහැ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Datacenter business 1 ක් විදියට කරනවා නම් නිකම්ම එකක් හැදුවට වැඩක් නෑ. ISO 27001, TIER 3 වගේ සඳහා පිලිගත් datacenter certification ගන්න ඔනේ. ඔවා නැත්නම් ලොකු companies එන්නේ නෑ host කරන්න. ඔවා ගන්න පුලුවන් වෙන විදියට standard datacenter එකක් හදාගන්න ලොකු investment එකක් කරන්න වෙනවා. ISP නොවන කෙනෙක් එහෙම කරලා ලාබයක් ගන්න දැනට Dialog & SLT ලා හදපු එකට datacenters වලට වඩා ලොකුවට හදලා Dialog & SLT දෙන price එකට හෝ ඊට අඩු ගානකට දෙන්න ඔනේ. Dialog & SLT ලා කරපු investment එක cover වෙන්න business තාම හම්බවෙලා නැහැයිලු.
    ඩොලර් කේස් එකත් එක්ක පොඩි චාන්ස් එකක් තියනවා. Amazon Azure දාපු සමහරු උන් ඒවායින් ගලවලා local datacenter වල දාන්න යනවා ගෙවාගන්න බැරි වෙයි කියල බයට..
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මෙහෙමයි බන් ලංකාවේ රියල් ඩේටාසෙන්ටර්ස් නැහැ. ලීස් ලයින් වලින් සර්වර් දැම්මට ඒවා ඩේටා සෙන්ටර් වෙන්නේ නැහැ බන්. අපේ රටට ආසන්නයෙන්ම තියන ඩේටා සෙන්ටර්ස් තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ TATA Telecom තියන නිසා.

    හේතුව කියන්නම්. ලංකාවේ ඩේටා සෙන්ටර් එකකට උබ Colocation එකක් සෙට් කලත් කැරියර් නැචුරල් ටයිප් එකේ ඒවා නැහැ. මොකද ලංකාවට bandwidth කැරියර්ස් ල නැහැ.

    අනෙක ලංකාවේ සර්වර් වලට ISP ලාගෙන් බෑන්ඩ්විත් අරන් වැඩක් නැහැ. හේතුව එයාලා කැරියර්ස් ල නොවන නිසා. Network Latancy is fucking high. එහෙම නැතුව මේ එයාර් කන්ඩිෂන් එකක් දාපු රුම් එකක සර්වර් දැම්මයි කියලා ඒවා රියල් ඩේටා සෙන්ටර්ස් වෙන්නේ නැහැ.
    ethakota SLT eke Dialog eke thiyena ewa datacenters neweida? bank walath thiyenawa datacenters SLT & Dialog tharam loku nethi unata ewath datacenters. uba leased line ekak thiya gigabit fiber ekakwath use karala thiyenawada? normal fiber eketh ping eka 2ms wage thiyenne api Singapore server ekak gaththath 35ms wage ping ekak thiyenawa lankawe idala. 1lax walata wada monthly bill ekak ena eka nam aththa. but a ganata watinawa apita nam.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මෙහෙමයි බන් ලංකාවේ රියල් ඩේටාසෙන්ටර්ස් නැහැ. ලීස් ලයින් වලින් සර්වර් දැම්මට ඒවා ඩේටා සෙන්ටර් වෙන්නේ නැහැ බන්. අපේ රටට ආසන්නයෙන්ම තියන ඩේටා සෙන්ටර්ස් තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ TATA Telecom තියන නිසා.

    හේතුව කියන්නම්. ලංකාවේ ඩේටා සෙන්ටර් එකකට උබ Colocation එකක් සෙට් කලත් කැරියර් නැචුරල් ටයිප් එකේ ඒවා නැහැ. මොකද ලංකාවට bandwidth කැරියර්ස් ල නැහැ.

    අනෙක ලංකාවේ සර්වර් වලට ISP ලාගෙන් බෑන්ඩ්විත් අරන් වැඩක් නැහැ. හේතුව එයාලා කැරියර්ස් ල නොවන නිසා. Network Latancy is fucking high. එහෙම නැතුව මේ එයාර් කන්ඩිෂන් එකක් දාපු රුම් එකක සර්වර් දැම්මයි කියලා ඒවා රියල් ඩේටා සෙන්ටර්ස් වෙන්නේ නැහැ.

    SLT. Dialog ewa umba dekala ne! Un IAAS karanne, lankawe godak banks use karanne e data centers.