හැම ISP ම හවස 6ට ටවර් ඔෆ් කරන්න?? පිස්සුද බන් එහෙම කරන්න වෙන මොකක් හරි අවුලක් තියෙන්නෙ. උඹ කියන්නෙ හැම ISP ම හවස 6ට ටවර් Off කරනවා කියලාද
Fibre තමයි තියෙන්නෙ අනෙක් ඔප්ශන් එකක් විදියට
අනික මේ දාල තියන ඒව හෙනම කුච්චනබල්
- 3G එකෙන් battery වැඩි වශයෙන් වැයවෙන්න හේතු කීපයක් තියෙනවා : දැං 3G disconunued
- කරන්ට් ගියොත් සෙට් එකක් ඉන්නව ජෙනරේටර් ගෙනල්ල ගහන්ඩ . : පිස්සුද බන්, standby crew එකක් ඉන්නවද ජෙනරේටර් ගෙනත් හයි කරන්න
- ඔය දාල තියන ගනං හිලවු telco කම්පැනියකට peanuts වගේ
- ලක්ශ ගනන් වල සිස්කො රවුටර් එහම ඇතුලෙ තියෙන්නෙ හුවාවි රවුටර් එහෙමත් තියනව් රවුටර් කිව්වෙ මැනේජබල් ඒව : ලක්ස ගනං වල රවුටර් ස්විචස් කියන්නෙ මහ ලොකු දේවල්නෙමෙයි බන්. මම දැන් ගෙදර යූස් කරන ස්චිච් එකත් 1.80ක්ද කොහෙද. ඔය ගනං ටෙල්කෝ කම්පැනියකට නතිං
මම ISP ව සුද්ද කරනවා නෙමෙයි. ඒත් කුච්වනබල් ඒව ගොඩයි මට වඩා ටෙල්කෝ ගැන දැන්න එවුන් මෙතන ඇතිනේ
seems like LLM Generated and edited to be honest.
3G disconunued තමයි ඒක හරි ඩයලොග් එකේ, එහෙම නමුත් හච් තවම විස්වාස කරනව 3g ගැන උන්ගෙ 4G කවරේජ් එකට වඩා 3G එක තියන නිසයි උන් එහෙම කරන්නෙ 4G fequancy වෙන් කර ගන්න එකෙත් ප්‍රශ්න තිය්නව ලග ලග ඒව දැන් සෙට් වෙන්නෙ ඉන්ටෆියර් වෙනව වෙන ඒවත් එක්ක
3G කියන්නෙ බං එන්කරිප්ටඩ් කනෙකශන් එකක් ඒකට ෆෝන් එකේ වෙනම රියල් ටයිම් ප්‍රොසස් එකක් යනව ඩික්‍රිප්ට් කරන්න ඒකයි බැට්‍රි බහින්නෙ
- කරන්ට් ගියොත් සෙට් එකක් ඉන්නව ජෙනරේටර් ගෙනල්ල ගහන්ඩ . : පිස්සුද බන්, standby crew එකක් ඉන්නවද ජෙනරේටර් ගෙනත් හයි කරන්න
ඔවු බන් උබ දන්නෙ නැත්නම් හොයල බලහන් ටෙලිකොම් ෆීල්ඩ් එකේ ඉන්නව පැසිවු ටීම් කියල උන් කරන්නෙ ඕව තනකොල කපන්නත් වෙනම ටීම් ඉන්න්ව
මාසෙ ගානෙ ගිහින් ටවර් එක දිරලද බලන්ඩත් වෙනම ඉන්නව , සමහර ඒවගෙ සෙකුරුටි කෙනෙකුත් ඉන්නව , ටවර් පෙන්ට් කරනව කාලෙන් කාලෙට ලොකු වියදමක් යනව ඒකටත් ටවර් එකේ සුදු රතු වගේ කඩ ඉරි විදියට පාටකරල තියෙන්නෙ ඒව උඩ ඉදන් සූරල ආයෙත් අර තිබුන එකේ විරුද්ද විදියට පේන්ට් කරන්ඩ ඕනෙ
බැට්‍රි බැකප් එකෙන් වැඩි වෙලා දුවන්න බෑ , ජෙනි තියන් ඉන්නව ස්ටැන්ඩ් බයි ටීම් ඩවුන් වෙන ටවර් වලට් ගිහින් ගහන්න , ඒව ගොඩක් දැන් අවුට් සෝස් ,
- ඔය දාල තියන ගනං හිලවු telco කම්පැනියකට peanuts වගේ
උන්ගෙ වත්කම එක්ක බලද්දි පොඩි ගානක් උනාට උන් එහෙම නෙමෙයි ඒක බලන්නෙ රීජන් විදියට කැල් කරන්නෙ ඇවරේජ් කනෙක්ට් වෙන යුසර්ස්ල ගානත් එක්ක,
ගෙදර යූස් කරන ස්චිච් එකත් 1.80ක්ද කොහෙද
ඊට වඩා නන් ගොඩක් ගන්න් ඒව රැක් පිටින් තියෙන්නෙ බන් ඒව මේ eth /ftth පොර්ට් එහෙම නෙමෙයි තියෙන්නෙ රවුටර් කිඋවට
seems like LLM Generated and edited to be honest.
ඔව බන් ටයිප් කරන්ඩ කම්මැලි කමට ටෙක්නිකල් ඒව් chatgpt එකෙන් ඩීටෙල් දීල හදාගත්ත
මු කියලා තියෙන්නෙ පන්නිපිටියෙ කියලානේ බන්. ඒකයි මම කියන්නෙ වෙන්න බැහැ කියලා.
දුර පලාත් වල නං උන් ඇත්තටම බැකප් පවර් එහෙම නැතිව රන් කරන්නෙ. අර ලයිට් කපපු කාලෙ ලයිට් ගිහින් ටික වෙලාවකින් internet නැතිවෙනවා කියලා ඒ කාලෙ සීන් එකක් තිබුනානේ.
------
Post added on Aug 15, 2025 at 4:02 PM
හුච් එකේ මෙහෙම එකක් වෙනවා හිටපු ගමන් පැයක් දෙකක් සිග්නල් අඩු වෙනවා 4g
උදේ දවල් කියල නෑ ඕන වෙලාවක රන්ඩම්ලි වෙනවා එක
අනිත් එක ජෙනරේටර් උස්සං එන්නේ නෑ
ගොඩක් ඒවගේ දැන් තියෙන්නේ දාර බැටරි පක් එකක් දාල පැය ගානක් බැකප් එක දෙන්න පුළුවන්
ජෙනි තිනවා නම් ups වගේ ගහල ඇති ජෙනිය ස්ටාර්ට් වෙනකං බැකප් එකට
ටවර් කියන්නේ life critical දෙයක් නෙමේ නේ
අපේ පැත්තට සිග්නල් එන ටවර් එක තියෙන්නේ ටිකක් දුරින් ඒ පැත්තට පවර් කට් එකක් උන ගමන් කාලයක් තිබ්බ සිග්නල් ලෙෆ්ට් වෙනව
ටවර් කියන්නේ life critical දෙයක් නෙමේ නේ උනාට ටෙලිකොම් ෆිල්ඩ් එකේ ඒක එහෙම එකක් බං , ඔලු රත් වෙනව ටවර් එකක් ඩවුන් කියන්නෙ රීජන් හෙඩ්ගෙ ඉදන් පහල එකාටම , රෑ 12 ද 1 ද අදාල නෑ කෝල් ආව ගමන් නැගිටලා යන්ඩ තියෙන්නෙ
------
Post added on Aug 15, 2025 at 4:05 PM