ලංකාවේ සයිනොෆාම් ගහන අය වැඩියෙන් මැරෙනවා-රාජිත

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අර මේකේ ඉන්න @sam_sajith කියන ඵකා මුගෙ පුතෙක්ද..:lol:පයිසර්/ අැස්ට්‍රාසෙනිකා වලට වඩා සයිනොෆාම් ලංකාවේ මිලියන ගාණක් වැඩියෙන් ගැහුවා..ඵතකොට මූ කොහොමද ගණන් හදල කියන්නෙ පයිසර්/අැස්ට්‍රාසෙනිකා වලින් වුන මරණ ගණන අඩුයි කියලා..මුං වගේ ගොබ්බ මීහරක් තමා විපක්ෂයේ ඉන්නේ..:lol:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    යුරෝපේ ගහන්නෙත් සයිනොෆාම් වෙන්න අැති..:D

    ACdH0wg.png
     
    • Haha
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩුබයිවල එමීර්ට ගැහුවෙත් සයිනොපාම් , එහෙ මරන අනුපාතය 0.2% යි.. ඔය රාජිත වගේ බල්ලො කියන ඒව ගනන් ගන්ඩ අවශ්ය නැ,එන්නත්කරනය කරගෙන යන්ඩයි ඕන..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩුබයිවල එමීර්ට ගැහුවෙත් සයිනොපාම් , එහෙ මරන අනුපාතය 0.2% යි.. ඔය රාජිත වගේ බල්ලො කියන ඒව ගනන් ගන්ඩ අවශ්ය නැ,එන්නත්කරනය කරගෙන යන්ඩයි ඕන..
    ලැට් කටා කියන්නෙ නිකන්ද..මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල මම දැනගත්තෙ මේක බලලා..:lol:
     
    • Haha
    • Like
    Reactions: Randir and weer 11

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    අර මේකේ ඉන්න @sam_sajith කියන ඵකා මුගෙ පුතෙක්ද..:lol:පයිසර්/ අැස්ට්‍රාසෙනිකා වලට වඩා සයිනොෆාම් ලංකාවේ මිලියන ගාණක් වැඩියෙන් ගැහුවා..ඵතකොට මූ කොහොමද ගණන් හදල කියන්නෙ පයිසර්/අැස්ට්‍රාසෙනිකා වලින් වුන මරණ ගණන අඩුයි කියලා..මුං වගේ ගොබ්බ මීහරක් තමා විපක්ෂයේ ඉන්නේ..:lol:

    අපෝ Sam sajith කියන එකා නම් පිස්සෙක්. මොනාද කරන්නෙ මිනිස්සු අනික් රට වලින් දෙන් නැත්නම් චීනෙ විතරයි නම් දෙන්නෙ. මොනාද කරන්නෙ මිනිස්සු වැක්සින් නොගහ ඉන්නද. මිනිස්සුන්ව බය කරන්ව social media wala.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    These are opportunists who have no empathy other than their craving for power.
    Sadly this is true for 99% of our politicians and statesmen
     
    • Like
    Reactions: vito

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෝ Sam sajith කියන එකා නම් පිස්සෙක්. මොනාද කරන්නෙ මිනිස්සු අනික් රට වලින් දෙන් නැත්නම් චීනෙ විතරයි නම් දෙන්නෙ. මොනාද කරන්නෙ මිනිස්සු වැක්සින් නොගහ ඉන්නද. මිනිස්සුන්ව බය කරන්ව social media wala.
    ඕකුන්ට චීනෙ ඵක්ක පුදුම තරහක් බං තියෙන්නේ. උන්ට ඕන වුනේ වැක්සීන් නැතුව ලංකාවේ ලක්ෂයක් දෙකක් මැරෙනව දකින්න..ඒත් චීනේ මිලියන ගණන් ඵක දිගට වැක්සීන් ඵවපු නිසා උන්ගෙ බලාපොරොත්තු සුං වුනා..දැන් කරන්න හදන්නෙ සයිනොෆාම් ගහල වැඩක් නෑ කියල මතයක් හදල මිනිස්සුන්ගෙ ඔළුවට දාන්න..දේශපාලන තරහ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත පිටන් යවන්න හදන්නෙ අමන බල්ලො..ඕකුන්ගෙ පවුල් පිටිං පාරක චප්ප වෙලා යන්න ඕන මේ වගේ බලු වැඩ කරනවට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,489
    75,238
    113
    අර මේකේ ඉන්න @sam_sajith කියන ඵකා මුගෙ පුතෙක්ද..:lol:පයිසර්/ අැස්ට්‍රාසෙනිකා වලට වඩා සයිනොෆාම් ලංකාවේ මිලියන ගාණක් වැඩියෙන් ගැහුවා..ඵතකොට මූ කොහොමද ගණන් හදල කියන්නෙ පයිසර්/අැස්ට්‍රාසෙනිකා වලින් වුන මරණ ගණන අඩුයි කියලා..මුං වගේ ගොබ්බ මීහරක් තමා විපක්ෂයේ ඉන්නේ..:lol:

    Our entire family survived thanks to sinopharm. In the lot there was a old patient who had diabetes and HBP for a long time.

    Mewa wesa wada machan kauru kalath. Go get the vaccine. It will increase your chance survival.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Heart attack තියෙන මිනිහට උනත් Pfizer ගැහුවා ම heart attack හොඳ වෙලා covid එකත් හොඳ වෙලා ජීවත් වෙනවා කියලා ද මූ කියන්නේ chinese එක ට වඩා? :P
    ඉක්මනට මූ ට හැදිය කො covid.

    මේ වගේ මොළේ වැඩි උන් ට ඡන්දෙ දෙන්නේ මෙවා අහන ගුපියෝ ටිකත් මැරියං කො :P
     
    • Like
    Reactions: N A K A M U R A

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ඩුබයිවල එමීර්ට ගැහුවෙත් සයිනොපාම් , එහෙ මරන අනුපාතය 0.2% යි.. ඔය රාජිත වගේ බල්ලො කියන ඒව ගනන් ගන්ඩ අවශ්ය නැ,එන්නත්කරනය කරගෙන යන්ඩයි ඕන..

    ඩුබායි වල Sinopharam ගහපු අයට දැන් Pfizer ශොට් 2 ගානේ ගහනවා පොන්ස්

    IMG_1298.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඕකුන්ට චීනෙ ඵක්ක පුදුම තරහක් බං තියෙන්නේ. උන්ට ඕන වුනේ වැක්සීන් නැතුව ලංකාවේ ලක්ෂයක් දෙකක් මැරෙනව දකින්න..ඒත් චීනේ මිලියන ගණන් ඵක දිගට වැක්සීන් ඵවපු නිසා උන්ගෙ බලාපොරොත්තු සුං වුනා..දැන් කරන්න හදන්නෙ සයිනොෆාම් ගහල වැඩක් නෑ කියල මතයක් හදල මිනිස්සුන්ගෙ ඔළුවට දාන්න..දේශපාලන තරහ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත පිටන් යවන්න හදන්නෙ අමන බල්ලො..ඕකුන්ගෙ පවුල් පිටිං පාරක චප්ප වෙලා යන්න ඕන මේ වගේ බලු වැඩ කරනවට.
    ඇත්ත.. කක්කුස්සි කටාගෙයි විපක්ෂ අනිත් බල්ලන්ගේයි වේදනාව මේකෙන් ලක්ෂ ගානක් මිනිස්සු මැරුන්නැති එක. ඔය පේන්නේ ඒ වේදනාව පිට කරගන්න විදිය තමා.
     
    • Like
    Reactions: N A K A M U R A

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    ඩුබයිවල එමීර්ට ගැහුවෙත් සයිනොපාම් , එහෙ මරන අනුපාතය 0.2% යි.. ඔය රාජිත වගේ බල්ලො කියන ඒව ගනන් ගන්ඩ අවශ්ය නැ,එන්නත්කරනය කරගෙන යන්ඩයි ඕන..

    හම්මට උබ එමීර්ගෙ ඇඳ පල්ලෙ ඉඳන්ද බලන් හිටියෙ? 🤭 චීනොපාං ගහන්න ඇති එමීර්ගෙ පුපට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය මිනිහ කරපු හැටි අහනන ඕනේ ගිහින් සෞක්‍ය අමාත්‍යංශයේ වැඩ කරන එවුන්ගෙන්
    ඕකගේ බෝඩ් ගලෝල විසි කරලා පෑගුවා එකේ ඉන්න එවුන්
    එච්චරට තරහෙන් හිටියේ මිනිස්සු
    ඔය කියන ඒවා පිලි ගන්නවා නම් මොනවා කරන්න බැරිද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේවනම් මහ ගොන් කථා..අපේ ගෙවල් ළග ළමයි නැති 70 පැනපු වයසක කපල් ඵකකට කොරෝන හැදුන.ගෑණු කෙනා සයිනොෆාම් 1ක් ගහල හිටියේ.පිරිමි කෙනා ඵක ඵක කථා අහල බයේ ඵකක්වත් ගහගෙන නෑ..පිරිමි කෙනා ගිය සතියෙ මැරුණ..ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහිනුත් සතියක්‍ වගේ ඉඳල මැරුණේ..ඒත් ගෑණු කෙනාට කොරෝ‍න හැදිලත් ගාණක්වත් නෑ..දවස් 14 කොරන්ටීන් ඉඳල දැන් හොඳට ඉන්නව..ඉස්පිරිතාලේ ඩොක්ට කිව්වලු අර පිරිමි කෙනත් වැක්සීන් 1ක්‍ හරි ගහගත්‍තනම් ඔහොම වෙන්නෙ නෑ කියල..මේ වගේ උන් කියන දේවල් TV වල යනකොට බලල තමා ඔය සමහර වයසක මිනිස්සු වැක්සීන් ගහගන්න බය..පුදුම පවක් ඉතිං ඔය කරගන්නෙ අරමුණ මොකක් වුනත්.