Homagama land registry eke weda karana kauru hari dannawada,land eke extract tikak ganna.
ඉස්සර උන් නම් අදුරනව. දැන් උන් වැඩිය දන්නේ නෑ බං. බිම්සවියද?Homagama land registry eke weda karana kauru hari dannawada,land eke extract tikak ganna.
ඉස්සර උන් නම් අදුරනව. දැන් උන් වැඩිය දන්නේ නෑ බං. බිම්සවියද?
Api kelinma gihin ganna puluwanneHomagama land registry eke weda karana kauru hari dannawada,land eke extract tikak ganna.
Mey dawas wala wahalaney ban.ekaiApi kelinma gihin ganna puluwanne
Ow banඉස්සර උන් නම් අදුරනව. දැන් උන් වැඩිය දන්නේ නෑ බං. බිම්සවියද?
බිම්සවියේ මොකක්ද බං බලාගන්න ඕනි. බිම් ප්‍රමාණ ගැනනම් බලල කියන්න පුළුවන් කඩයිම් සිතියම් අංකය කිව්වොත්. Hardcopy නම් නෑ.Bump
Mey dawas wala wahalaney ban.ekai
------ Post added on Aug 31, 2021 at 6:41 PM
Ow ban
------ Post added on Aug 31, 2021 at 6:42 PM
bank ekata denna oni copy kaබිම්සවියේ මොකක්ද බං බලාගන්න ඕනි. බිම් ප්‍රමාණ ගැනනම් බලල කියන්න පුළුවන් කඩයිම් සිතියම් අංකය කිව්වොත්. Hardcopy නම් නෑ.![]()
Loan එකකටද? Buildings මැනලා නැත්තම් තමා ප්‍රශ්නේ. ඉඩමේ ඇතුලේ buildings මොනව හරි තියෙනවනම් බැංකුවෙන් ඒක අහයි.bank ekata denna oni copy ka
Machan,deed eke photo ekak PM kaloth extracts tika ganna vidiyak tiyenawada?Loan එකකටද? Buildings මැනලා නැත්තම් තමා ප්‍රශ්නේ. ඉඩමේ ඇතුලේ buildings මොනව හරි තියෙනවනම් බැංකුවෙන් ඒක අහයි.
එහෙම බෑ මචං. මම land registrar department නෙවේ. අර CM numbers, block &lot numbers දුන්නොත් ප්‍රමාණ බලල දෙන්න පුළුවන්. හෝමාගම Land registry එකට call එකක් දීපන්කො. සඳුදා බදාද වගේ දුන්නනම් හරි. ඒත් මේ ටිකේ වහල බං ඇත්තේ.Machan,deed eke photo ekak PM kaloth extracts tika ganna vidiyak tiyenawada?
Ekewath answer karan na ban.gaanak deelawath wede karaganna vidiyak nedda.loan eke wede parakku wenawa ban mewa nisa.
එහෙම බෑ මචං. මම land registrar department නෙවේ. අර CM numbers, block &lot numbers දුන්නොත් ප්‍රමාණ බලල දෙන්න පුළුවන්. හෝමාගම Land registry එකට call එකක් දීපන්කො. සඳුදා බදාද වගේ දුන්නනම් හරි. ඒත් මේ ටිකේ වහල බං ඇත්තේ.
------ Post added on Sep 2, 2021 at 8:58 PM
13 වෙනකම් වහල ඇත්තේ බං. මොකද කරන්නෙ ඉතින්Ekewath answer karan na ban.gaanak deelawath wede karaganna vidiyak nedda.loan eke wede parakku wenawa ban mewa nisa.
Sahathika karana eka nam title checking passe hari karaganna puluwan.meka ganna parakku wenawaney13 වෙනකම් වහල ඇත්තේ බං. මොකද කරන්නෙ ඉතින්. සභාවේ සහතික කරගන්නත් ඕනි නේද බැංකුවට දෙන්න කලින්.?