පට්ට Mysterious Incidents in History.

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලා ෆලෝ කරල තියන ලොකේ වෙච්ච පට්ට Mysterious සිද්දි මොනවද ?
    මම නම් කොච්චර බැලුවත් හිතාගන්න බැරි සෙට් එකක් තියනවා.

    1. JFK & RFK Assassinations
    2. Ancient Engineering
    3. Jesus lost years
    4. Zodiac killer
    5. UFO Incidents ( Roswell , Battle of LA , Bermuda Triangle .... )
    6. MH370

    ලන්කාවේ Premadasa Assassination එකත් එහෙමයි

    උබල දන්න ඒවත් දාපල්ලා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,497
    10,058
    113
    උබලා ෆලෝ කරල තියන ලොකේ වෙච්ච පට්ට Mysterious සිද්දි මොනවද ?
    මම නම් කොච්චර බැලුවත් හිතාගන්න බැරි සෙට් එකක් තියනවා.

    1. JFK & RFK Assassinations
    2. Ancient Engineering
    3. Jesus lost years
    4. Zodiac killer
    5. UFO Incidents ( Roswell , Battle of LA , Bermuda Triangle .... )
    6. MH370

    ලන්කාවේ Premadasa Assassination එකත් එහෙමයි

    උබල දන්න ඒවත් දාපල්ලා.
    secret cults
    upali vijewardana
    connections between paganism and christianity
    unsung heroes in old science / new science
    Project MKUltra
    scp foundation
    mysterious deep sky objects
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    පිටසක්වල යානා නම් ඔක්කොම බොරු බන්. මෝඩ සුද්දෝ වතුර ටැංකි වලට රැවටිලා 911 ගහනවා. ගොන් යක්කු.
    ඉස්සර ලංකාවෙත් දේවතා එලි එහෙම තිබ්බේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    tunguska explosion
    ඒක මතක් වෙලා ආවේප්ඩේට් කරන්න ආවේ 😁 😁

    පිටසක්වල යානා නම් ඔක්කොම බොරු බන්. මෝඩ සුද්දෝ වතුර ටැංකි වලට රැවටිලා 911 ගහනවා. ගොන් යක්කු.
    ඉස්සර ලංකාවෙත් දේවතා එලි එහෙම තිබ්බේ.
    ගොඩක් ඒවා නම් එහෙම තමයි. ඒ වුනට ‍රොස්වෙල්, ලොස් ඇන්ජලීස් , තුන්ගුස්කා සීන් වල පොඩි අපැහැදිලි තැන් තියනවා නේද ?
    කොහොම උනත් ඔය හැම එකක්ම debunk කරපු තියරීස් තියනවා
    ------ Post added on Aug 31, 2021 at 10:24 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,344
    113
    Mother Earth
    පිටසක්වල යානා නම් ඔක්කොම බොරු බන්. මෝඩ සුද්දෝ වතුර ටැංකි වලට රැවටිලා 911 ගහනවා. ගොන් යක්කු.
    ඉස්සර ලංකාවෙත් දේවතා එලි එහෙම තිබ්බේ.
    සමහරු තේ බොන පීරිසි උඩ ගහල පොටෝ අරන් පියාබන පීරිසි කියනවලු.