පට්ට Mysterious Incidents in History.

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    one of the biggest unsolved mysteries in India’s history. Known as The Noida Double Murder Case, whoever committed this crime took the lives of Aarushi Talwar and Hemraj Banjade.

    This is not mystry anymore machan.
    Gedara wada karayek thamai maranne. Ekata policiya hariyata investigation karapu nathi hinda case ekata thaaththawa suspect karala arrest karanawa.
    Man hithanne adatath a demapiyo dennama hire lamaya maruwa kiyala.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    මූවි එක හදපු කාලේ හිරේ.
    දැන් රිලීස් කරල තියෙන්නේ.
    වැඩ කාරය කියන එකත් හරියටම ඔප්පු වෙන්නේ නෑ නේද ?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    පිටසක්වල යානා නම් ඔක්කොම බොරු බන්. මෝඩ සුද්දෝ වතුර ටැංකි වලට රැවටිලා 911 ගහනවා. ගොන් යක්කු.
    ඉස්සර ලංකාවෙත් දේවතා එලි එහෙම තිබ්බේ.
    bro get updated
    Pentagon has already confirmed UFO exists.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Bro, use your common sense.

    UFO = Unidentified flying object
    Meaning it can be a bird, another plane that cannot be identified properly.

    It's UAP now
    No, it cannot be a bird.
    No, it cannot be a plane.
    Military tech could easily identify a bird or a plane.
    Thunderfoot is so 2016 bro.
    You really need to get updated.
     
    • Haha
    Reactions: TNHM

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Bro, use your common sense.

    UFO = Unidentified flying object
    Meaning it can be a bird, another plane that cannot be identified properly.
    what @hansanax is saying correct neda ban.
    Pentagon released some videos. they described them as "unidentified aerial phenomena"

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    In case you've been living under a rock.

    When the US government comes out and say UFO are real you better believe it bro.

    ට හුඩු ඇත්ත නේන්නම්.
    මට තියෙන ප්‍රශ්නේ ඕකුන් ඇමරිකාවට විතරක් එන්නේ ඇයි කියන එක. :lol: :lol:
    what @hansanax is saying correct neda ban.
    Pentagon released some videos. they described them as "unidentified aerial phenomena"

    unidentified කියන්නේ හදුනා නොගත් කියන එකනේ. ඒක ඉතින් මාත් පිලිගන්නවා.
    ඕවා හදුනා නොගත් වස්තුන්.
    එහෙමයි කියලා ඕවා පිටසක්වල bullshit කියලා කියන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: NRTG

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මූවි එක හදපු කාලේ හිරේ.
    දැන් රිලීස් කරල තියෙන්නේ.
    වැඩ කාරය කියන එකත් හරියටම ඔප්පු වෙන්නේ නෑ නේද ?

    Ow machan. oppu une nehe.
    CID ekai, policiyai ne anthimata argument eka yanne. Anthimata internal politic case eka hinda policiyata dunama denna wenawa. eken thamai ammai thaththai hire yanne.
     
    • Sad
    Reactions: Gaash

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    what @hansanax is saying correct neda ban.
    Pentagon released some videos. they described them as "unidentified aerial phenomena"

    forget the videos bro
    it's much bigger than that
    For all those years they've been saying there is no such thing as UFOs
    It's all swamp gas, weather balloons and stuff
    But now they have completely changed the tune on this topic.
    That alone is a huge deal.
     
    Last edited:
    elyssa lynn ge case eka machan solved,, netflix documentary ekk tynwa balapan,, ekita ara multiple identity disorder eka,, ekata ganna ona beheta aran na eki

    Is there any clear explanation for how was she climbed to such big concrete water tank and removed the heavy lid?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ට හුඩු ඇත්ත නේන්නම්.
    මට තියෙන ප්‍රශ්නේ ඕකුන් ඇමරිකාවට විතරක් එන්නේ ඇයි කියන එක. :lol: :lol:

    unidentified කියන්නේ හදුනා නොගත් කියන එකනේ. ඒක ඉතින් මාත් පිලිගන්නවා.
    ඕවා හදුනා නොගත් වස්තුන්.
    එහෙමයි කියලා ඕවා පිටසක්වල bullshit කියලා කියන්නේ කොහොමද ?
    මචන් ප්ලීස් personal ganna epaa
    unidentified කියන්නේ සාමාන්‍යය භාශාවෙන් හඳුනා නොගත් කියන දේ නෙමෙයි
    සාමාන්‍යය භාශාවෙන් අහසෙ කලු පාට බෝලයක් දැක්කොත් එක හඳුනානොගත් වස්තුවක් කිව්වට
    ඒක ඇත්තටම අදුරගන්න ඩේට මදි කියන කොටසට වැටෙන එකක්
    ඇත්තටම unidentified කියන්නෙ ඒවගේ flight path eka propulsion system එක විස්තර කරන්න බැ නම් විතරයි
    එතකොට උබ කියන කුරුල්ලො ප්ලේන් ඔක්කොම අයින් වෙනවා

    ඇමරිකාවට විතරයක් එනව කියල කවුද බන් කියන්නෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ට හුඩු ඇත්ත නේන්නම්.
    මට තියෙන ප්‍රශ්නේ ඕකුන් ඇමරිකාවට විතරක් එන්නේ ඇයි කියන එක. :lol: :lol:

    unidentified කියන්නේ හදුනා නොගත් කියන එකනේ. ඒක ඉතින් මාත් පිලිගන්නවා.
    ඕවා හදුනා නොගත් වස්තුන්.
    එහෙමයි කියලා ඕවා පිටසක්වල bullshit කියලා කියන්නේ කොහොමද ?
    ඔව් එහෙම දෙයක් කියවෙන්නේ නෑ.
    හැබැයි පෙන්ටගන් එකෙන් ඔහොම දෙයක් කීමෙම තියනවා මේ සමහර සිද්දි වලට පැහැදිලි කිරීමක් නෑ කියනෙ දේ.
    ඔප්පු කරපු නැති දේවල් තියර්‍රිස් වලට විවුර්තයි නේ.

    Is there any clear explanation for how was she climbed to such big concrete water tank and removed the heavy lid?
    ඔව් බන්. මටත් ඕකේ ලොකු සැකයක් තියනවා.
    මට නම් හිතෙන්නේ කවුරු හරි ලිෆ්ට් එක ‍වෙන තැනක ඉදන් කොන්ට්‍රොල් කරනවා.
    මම ලන්කාවෙත් දැකල තියනවා , සෙකිරිටි රූම් එක ඉදන් කොන්ට්‍රෝල් කරන්න පුලුවන්.
    එහෙම හිතාගෙන වීඩියෝ එක බැලුවොත් හිතෙනවා, ඒකි කොන්ෆියුස් වෙන්නේ ලිෆ්ට් එක එකිගෙ කමාන්ඩ්ස් වලට පිටින් වැඩ කරන නිසා.
    කවුරු හරි එකිව උඩට ගෙන්නාගත්තා වෙන්න පුලුවන්
    ------ Post added on Aug 31, 2021 at 11:38 PM