AIRPODS PRO ගත්තා - CHECK mysoftlogic.lk

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මුලින් මම අහලා තිබ්බ AIRPODS PRO අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද කියලා..

    Thread

    ගොඩක් අය කිව්ව විදියට අඩුවට තිබ්බෙ 200% ක්ම හොයාගන්නවත් බැරි Replica නැත්නම් Grade A High Copy. ඒ නිසා Softlogic එකෙන්ම ගත්තා. Market එකේ 48කට වගේ හොයාගන්න පුලුවන්. ඒත් මේ කාලෙ ඔහොම හොයාගෙන යන්නත් බෑ අනික Softlogic එකේ බඩු ශුවර්. ඔන්න offer එකක් යනවා ගන්න අය ගන්නවලා..

    1630493729495.png

    LINK

    තෑන්ක්ස් මචන්,

    hodakolla

    hacker T

    kalhara96

    helplesser

    Ramiel

    sk_ralahami

    NRTG

    kinkon

    your_love

    LKS007

    ncpasan

    chuti malli

    🧡 tshirtZ 🧡
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ado gaththada bn

    goda goda mcn
    ow sudu :love: :love:
    2019 ගත්ත මම 52 කට. :D
    ( 4K offer එකක් හම්බ වෙලා CC වලට, 56 යි ගාන අඩු වෙන්න කලින් )
    apuma kale nehh :yes::yes::yes:
    Ai bn ochchara ganak deela airpods ganne. Eetawada honda ewa kochchara thiyenawada eetawada aduwen (eg-sony,skullC etc. )
    sony wf-1000xm3 eke ANC hodai airpod pro ekata wada. eth overall baluwama airpod pro eka convenient apple user kenek nam. mage kalin iphone 11 ekak thibbe jbl handsfree dekak use kare. ithin iphon ekata airpods dekak connect karama mata loku wenasak teruna ekai gaththe bun. eka use karana un dannawa :love::love:

    SSR@ neda? :rolleyes:

    Toyota එකයි Benz එක වගේ තමයි මට හිතෙන්නේ.
    :D:D
     
    • Like
    Reactions: TNHM and hodakolla

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මාත් ගත්තා wf 1000xm4
    View attachment 142079
    මගේ එක හීනයක්

    Toyota එකයි Benz එක වගේ තමයි මට හිතෙන්නේ.
    උබ වැඩිය earphone ගැන හොයන බුවෙක් නෙවෙයි නේද
    ------ Post added on Sep 1, 2021 at 11:32 PM

    මුලින් මම අහලා තිබ්බ AIRPODS PRO අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද කියලා..

    Thread

    ගොඩක් අය කිව්ව විදියට අඩුවට තිබ්බෙ 200% ක්ම හොයාගන්නවත් බැරි Replica නැත්නම් Grade A High Copy. ඒ නිසා Softlogic එකෙන්ම ගත්තා. Market එකේ 48කට වගේ හොයාගන්න පුලුවන්. ඒත් මේ කාලෙ ඔහොම හොයාගෙන යන්නත් බෑ අනික Softlogic එකේ බඩු ශුවර්. ඔන්න offer එකක් යනවා ගන්න අය ගන්නවලා..

    View attachment 142012

    LINK
    Instabuy බඩු සුවර් නැද්ද බන් ගාන නම් අඩුයි
    ------ Post added on Sep 1, 2021 at 11:35 PM
     
    • Wow
    Reactions: tshirtZ