මුලින් මම අහලා තිබ්බ AIRPODS PRO අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද කියලා..
Thread
ගොඩක් අය කිව්ව විදියට අඩුවට තිබ්බෙ 200% ක්ම හොයාගන්නවත් බැරි Replica නැත්නම් Grade A High Copy. ඒ නිසා Softlogic එකෙන්ම ගත්තා. Market එකේ 48කට වගේ හොයාගන්න පුලුවන්. ඒත් මේ කාලෙ ඔහොම හොයාගෙන යන්නත් බෑ අනික Softlogic එකේ බඩු ශුවර්. ඔන්න offer එකක් යනවා ගන්න අය ගන්නවලා..
LINK
තෑන්ක්ස් මචන්,
tshirtZ 