food city සහ කෑම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    අද කාර්ගිල්ස් එකට ගියා, බඩු ඇරලා හොඳද. ඒක නෙමේ කතාව, පොඩි දොඩන් ගෙඩි 4ක් ගත්තා 483/= ක් ගියා 😁. ගන්න වෙන පළතුරු කඩයක් නැතිම නිසා ගත්තෙ, මම කියන්න ගියෙ කොලපාට ඇපල් තිබ්බා හෙන ගොඩක්, සේරම වගේ ඉදිලා වැඩි වෙලා නිකන් අමුතු පාටක් වෙලා, ඒත් උන් ඒවාගෙ ගාන අඩු කරලවත් දාන්නෙ නෑ, අඩුම ගානෙ උන්ට ඕවා ගත්ත ගානටම දෙන එකවත් ලාබයිනෙ බන් ඔහොම කුණු වෙලා විසි කරනවට වඩා, එහෙම නොකරන්න හේතුවක් තියේද?
     
    • Like
    Reactions: TNHM

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    badu na bn godak than wala

    බඩු නෑ මචන්, මම අද හැමතැනම බැලුවා පිටි එකක් ගන්න. ඒත් මචන් මෙහෙම පලතුරු වලට ලොකු ගනන් ගන්න හොඳ නෑ බන්, පොඩි දෙළුම් ගෙඩියක් ගත්තා, ඒකත් 450< ට වැඩී.
     
    • Like
    Reactions: hodakolla and TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,097
    113
    එකමත් එක රටක
    අයින් කරන පලතුරු විසික් කරනවද ? වැඩට ඉන්න අයටවත් ගෙනියන්න පුලුවන් නම් හොදයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බඩු නෑ මචන්, මම අද හැමතැනම බැලුවා පිටි එකක් ගන්න. ඒත් මචන් මෙහෙම පලතුරු වලට ලොකු ගනන් ගන්න හොඳ නෑ බන්, පොඩි දෙළුම් ගෙඩියක් ගත්තා, ඒකත් 450< ට වැඩී.

    thawa issaharata kanna bonna wennema na bn ane mnda