අප්සට් mood again (💔) little help

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Hi ප්‍රෙන්ස්
    මම කලින් tread එකක් දාලා තිබ්බා නෙ මගෙ ඒක පාර්ශ්වික love එකක් තිබිලා ඒ කෙල්ල දැන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා කියලා මීට කාලෙකට කලින්.😔

    මේකෙ හිටපු භාගෙට භාගයක්ම විහිලුවකට ගත්තනෙ ඒක පොඩි උන්න මොන ලව් ද කිය කිය😕 (දැන් ඒකෙන් වැඩක් නෑ කියමුකො)
    _______________________________________________

    මම ඉතින් ඒක ඇතෑරලා මගේ වැඩ ටික කරගෙන ටිකක ඉතින් අවුල් mood එකේ තමා හිටියෙ ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ ඒ උනාට

    අද උදේ මගෙ යාලුවෙක් එව්වා video එකක් කෙල්ල status දාපු එකක් උන් දෙන්නගෙ 1 year
    Anniversary එකට කෙල්ල රෝස මල් ගොඩක් අරගෙන අත් අල්ලගෙන ඉන්න photo එකක්

    ඒ දැකපු වෙලේ ඉදන් මට හෙනම අප්සට් අප්පා 😭 මට දැන් කරගෙන ආපූ වැඩ ටිකවත් කරන්න හිතෙන්නෑ

    මේවා ගැන කියන්න මට ඔය හොදම යාලුවෙක් කියලා එකෙක් වත් නෑ අඩු තරමෙ කතා කරන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ

    😔😔
    මහ හිසේ රදයක් අප්පා මේකනම් නිදාගන්න යද්දිත් මතක් වෙනවා උදේට ඇහැරෙද්දිත් මතක් වෙනවා නිකන් tv බල බල ඉන්න වෙලාවෙත් මතක් වෙනවා

    අනේ මේකට විසදුමක් දෙන්නකො

    මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද මට එයාගෙ DP,stories දකින දකින වෙලාවට mood එක අවුල් යන එක හදාගන්න බැරිවෙයීද😔😣

    මම දැක්කා කොහෙද site එකක දාලා තියෙනවා 'නැති උන ආදරේ ගැන සති දෙකට වඩා හිතෙනවනම් Depression කියලා. එතකොට මට Depression ද?😔

    Help 💔(කදුලු සලමින් සටහන් කරන ලදි.)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත

    ඔව් ඩිප්‍රෙශන්
    ඇයි ඔය මගුලේ රටේ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි උන්ගේ අහවල් එක නලලේ උන්ට ඕනේ ලිංගික සහකරුවෙක් නෙමෙයි වත්කම් තියන පඹයෙක්

    උබ ඔක්කටම වඩා ලොන්තයෙක් එකම කිම්බක් නිසා මැරෙනවා , තාම එකපාරක්වත් ජීවිතේ ලිංගිකව එක් වෙලා නෑ වගේ එකයි මේ අවුල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    අර වීඩියෝ එක එවපු එකා උඹේ ඇත්තම යාලුවෙක්ද කියල හිතල බලන්න වෙනව.
    ඕකිගෙ කන්ටෑක්ට්ස් අයින් කරපන්. ඩීපී ස්ටෝරීස් බලන්න වෙන්නෙ නෑනෙ එතකොට. ගෙට් අවේ ෆ්‍රොම් ද පේන්.. 😪

    අල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්. 😌

    මේ හුත්තෙන් මක බෑවිලා යන්න ඕන බන් ඉක්මනට. ගිහින් සුද්දියක් සැට් කරගන්න ඕන කස්ටියට උන ගැනෙන්න. 😌
    ------ Post added on Sep 4, 2021 at 9:48 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද මට
    මට හුකන්න උවමනාවක් නෑ-.
    This explains all 🙃

    අර වීඩියෝ එක එවපු එකා උඹේ ඇත්තම යාලුවෙක්ද කියල හිතල බලන්න වෙනව.
    ඕකිගෙ කන්ටෑක්ට්ස් අයින් කරපන්. ඩීපී ස්ටෝරීස් බලන්න වෙන්නෙ නෑනෙ එතකොට. ගෙට් අවේ ෆ්‍රොම් ද පේන්.. 😪

    අල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්. 😌

    මේ හුත්තෙන් මක බෑවිලා යන්න ඕන බන් ඉක්මනට. ගිහින් සුද්දියක් සැට් කරගන්න ඕන කස්ටියට උන ගැනෙන්න. 😌
    ------ Post added on Sep 4, 2021 at 9:48 AM
    උඹට අක්කව සෙට් කරන්න හදන්නේ. ම්ම හූනා කිව්වා වගේ කියන්නේ. බලපන්කෝ.
    ------ Post added on Sep 4, 2021 at 9:49 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,957
    113
    එකමත් එක රටක
    වෙන එකක් දාගනින්. ඕව හිතල ඒකි වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉද්දි උබ නිකන් උබේ කාලේ නාස්ති කරගන්න එක කරන්නේ. ගියපු උන්ට යන්න කියපන් බන්.
    කොහොමද උබට රෝස මල් ගොඩක් එක්ක තව බලාපොරොත්තු දීල වෙන එකෙක් එක්ක ගියා නම් . උබ තව හුල්ලයි video කෑලි බල බල.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද.

    බෑ😐.kehel mal love ekak na .un me inno .me wenas weno.hitanna hitanna tawa hitha parena eka witarai. mulinma terum ganin ekige hite uba gana adarayak na kiyana eka.

    mulin uba ubata adare karapan. passe ubata adare tawa kenek hambei.

    ps: mewa kiyana taram lesi na apit oita wada pataranga boot kala tiye. eth oka tama bn aththa.
     
    • Like
    Reactions: dilrasan and TNHM