Bollywood aka Crapwood is also number 1 place for money laundering.මූ මේ අපිට නෙවෙයි බං කියන්නෙ. මූ මේ ඉන්දියාවට කියන්න යන්නෙ. ඊට කලින් මේ මුටීටිය දාල බලන්නෙ. මොනව උනත් ඒ සින්දුව ඉන්දියාවෙ ලබපු සාර්ථකත්වෙ.. දැන් ඉන්න බැහැ නලියනව.. මොනව හරි කරල දැන් ඒක නැති කරන්න දගලනව. ඕක කියල හරි කරයි දැන්. ඉන්දියන් කාරයොත් දන්නවනෙ ඉතිං. යොහානිගෙ පබයෝ පුච්චයි පාරෙ..
https://www.thehindu.com/news/citie...ns-black-money-into-white/article10040140.ece
https://timesofindia.indiatimes.com...oney-laundering-case/articleshow/85820526.cms
@vito Shut up your freaking mouth before I send @Voldemort Bro's Nagini. I love when he says, "Dinner Time Nagini"
