TNHM

Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    මැරුණම මොකද වෙන්නේ කියලා දන්නේ නැ කව්රුවත්. ඉතිං නොදන්නාකමට තියෙන බයට හිත සනසාගන්න ගොතපු කතා. මැරුණම මොකද වෙන්නේ කියලා ගොතපු කතා 4000 ක් විතර තියෙනවා. කැමති එකක් follow කරන්න පුළුවන් එහෙම බයක් තියෙනවා නම්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැරුණම මොකද වෙන්නේ කියලා දන්නේ නැ කව්රුවත්. ඉතිං නොදන්නාකමට තියෙන බයට හිත සනසාගන්න ගොතපු කතා. මැරුණම මොකද වෙන්නේ කියලා ගොතපු කතා 4000 ක් විතර තියෙනවා. කැමති එකක් follow කරන්න පුළුවන් එහෙම බයක් තියෙනවා නම්.
    ඔව්, කැමති කෙනෙකුට අලුත් අදහසක් ඉදිරිපත් කරන්නත් පුළුවන්............
     
    • Like
    Reactions: TNHM

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,859
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලේසියෙන් එහෙම වෙන්න ආසද
    එහෙම අවසානයක් නැ
    කරපුවට හොද නරක ලැබෙන්න ඕනේ
    නිවන් දකිනතුරු අවසානයක් නෑ කියල බුද්ධාගමේ කියන්නෙ.
    ක්‍රිස්තියානි, මුස්ලිම් අය මැරුනම සදාකල් සුවර්ගයෙ..
    100% නිවරදිද කියන්ඩ බෑ ඔය කිසිම දෙයක්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ක්‍රිස්තියානි අයත් ආයේ ඉපදෙනවද බොස් ?
    ඇයි ක්‍රිස්තියානි එවුන් හොල්මන්ද
    කොයි කවුරුත් එහෙම තමා
    තව ටික කාලෙකින් ඕක බටහිර විද්යාව තහවුරු කරනවා
    අන්න එදාට කට්ටියට තේරෙයි
     
    • Like
    Reactions: TNHM