උඹලගේ ගෑණි... 👯‍♀️

ගැනී කියන කතාව


  • Total voters
    68

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එක්ක උඹ ළමයෙක් හදන්න උත්සහ නොකරපු කාලෙක එකපාරට බලාපොරොත්තු නොවුණු විදියට ගැනී ගැබ් බර වෙලා කියල උඹ දැකල ගැනිගෙන් ඒ ගැන ඇහුවම ගෑනි කිව්වොත් ලෝකේ මවපු දෙවියෙක් ඇවිල්ල සීන් එක දැම්ම කියල, උඹ:

    1. ගැනී කියපු කතාව විස්වාස කරලා ජිවිත කාලෙටම ගැනිටයි ලමයටයි බැලමෙහෙවරකම් කරනවා.
    2. ඒ කතාව පිළිගන්නේ නැහැ.



    ඕක වෙන එකෙකුට උනොත් ඔය විදියටම ඒ ගැන උඹ වෙනස් මතයක් දරනවද?

    edit: ට්‍රිගර් වෙන්නේ නැතුව උත්තර දෙන්න.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මරියට වෙන එකෙක් උකලා බඩ උනාට ජෝසප් මෝඩයා නිසා මරියගේ ලණුව ගිලලා ජීසස්ට උප්පැන්නේ දුන්නා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    iu


    iu

    ------ Post added on Sep 4, 2021 at 11:13 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබේ නෙමෙයිද ළමයා දෙයියෙක්ගේද .දෙයියගේ නම මොකක්ද

    ට්‍රිගර් වෙන්නේ නැතුව උත්තර දෙන්න.
     
    • Like
    Reactions: TNHM

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    3. මේක ප්‍රසිද්ද කරල, ආගමක් පටන් අරගෙන, මෝඩ සින්හලුන්ගෙ සල්ලි වලින් සැපේ ඉන්නව








    over the limit? yes, සිරා ගැනීමෙන් වලකින්න
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගැනිවයි ලමයවයි දාලා අස්සයෙක්ගේ පිටේ පැනලා යනවා. නැත්නම් ළමයා ලොකු වෙනකම් ඉදලා ඇන ගහනවා. කොනත් කපලා දානවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ගැනිවයි ලමයවයි දාලා අස්සයෙක්ගේ පිටේ පැනලා යනවා. නැත්නම් ළමයා ලොකු වෙනකම් ඉදලා ඇන ගහනවා. කොනත් කපලා දානවා.

    ඇණ ගහන වැඩේ ගෑණි සෙට් කරලා තියෙන්නේ දැනටමත්. ඒ ගැන බයවෙන ඕන නැහැ.
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and TNHM