SLT unlimited package එකේ VPN unblock කරගන්න මොකක්හරි වංගුවක් ගහගන්න විදියක් දන්නවද ? 


Office eke work krnna join wenne OpenVPN walin. Active karapu wele indan Connect wenna ba.mona VPN ekada block?
Nodevpnmona VPN ekada block?
OpenVPN https port එකෙන් try කරන්න. OpenVPN port block කරලා තියෙන්නේOffice eke work krnna join wenne OpenVPN walin. Active karapu wele indan Connect wenna ba.
E method eken connect wela Office eke network ekata connect wenna ba bro.ekai awla.Config file eken thmai connect wenna onaNodevpn
Tunnelbear
වගේ ප්‍රසිද්ද ඔක්කොම block
OpenVPN https port එකෙන් try කරන්න. OpenVPN port block කරලා තියෙන්නේ