මචංලා මම අලුත් :)

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    960
    2,252
    113
    Colombo
    මාත් පරණ අකවුන්ට් එකේ ඊමේල් එකට ඇක්සස් නැතුව ආපහු ලඟදි ආවෙ. මටත් ජයවේවා
     
    • Haha
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොල්ලෙක්.

    පළවෙනි එකවුන්ට් එක.

    මට ජය වේවා!
    මේක සෑහෙන්න දරුනු තැනක් ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. නැත්නම් දේශපාලන වන්දිබට්ටයෙක්, මානසික රෝගියෙක් හෝ ත්‍රස්තවාදියෙක් වෙලා නවතියි
     
    • Like
    Reactions: The_PeaceMaker