මගේ අලුත් Journey එක — CodeSignist | Budusaranai.com

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113


    Codesignist එකට සාදරයෙන් පිළිගන්නවා! 👋

    මේ මගේ පළවෙනි වීඩියෝ එක. අවුරුදු 18ක Tech අත්දැකීම් එක්ක Software Development, AI Automation වලින් අපේ වැඩ ලේසි කරගන්න හැටි, සහ දිනපතා වැඩ කටයුතු වඩාත් උද්යෝගයෙන් සහ සාර්ථකව කරගන්න ඕන කරන Smart Productivity Advice ගැන කතා කරන්න තමයි මම මේ channel එක පටන් ගත්තේ.

    අද වීඩියෝ එකෙන් මම හඳුන්වලා දෙනවා මගේ අලුත්ම project එක වෙන budusaranai.com. තාක්ෂණය කියන්නේ අපේ ජීවිත වලට සහ සමාජයට නියම වටිනාකමක් එකතු කරන්න පුළුවන් ප්‍රබල මෙවලමක්.

    මේ project එක පිටිපස්සේ තියෙන tech stack එක, මම පාවිච්චි කරපු AI tools, සහ ස්මාර්ට් විදිහට අලුත් දේවල් build කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට එන වීඩියෝ වලින් කතා කරමු.

    නිතරම අලුත් දෙයක් ඉගෙනගෙන සාර්ථක වෙන්න එකතු වෙන්න. Let's build something! 🚀

    🌐 Project Link: [https://budusaranai.com](https://budusaranai.com)
     
    • Like
    Reactions: Inigo Montoya