Lucifer Season 6

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    I liked season 1. It was just entertaining and good funny story line. Then started all the unnecessary twists of the plot which wasn't to my liking, still I continued to watch. All I expect from the series is the swaggering bravado of Lucifer and the celestial gang, and the sudden surprises they cause to the villains, and the reversal of fortune for the criminals. And then the elements of humour and love. Nothing else.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සීසන් 5 නම් මෙලෝම රහක් නෑ. 5 බැලුවට වඩා මම කරේ ස්කිප් කරපු එක. එහෙම බලනකොට 6 හොඳයි. සීසන් 4 එන්ඩ් එකට වඩා 6 එන්ඩ් එක හොඳයි. ඒ එන්ඩ් එක බලාපොරොත්තු උන එන්ඩ් එකක් උනාට ඒක ලැබුනෙ බලාපොරොත්තු නොවුන විදිහකට. බලපන්. පාඩු නෑ.
     
    • Like
    Reactions: tclanki