හොඳ 4G wifi dongle එකක්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන්ලා හොඳ 4G wifi dongle එකක් recommend කරන්නකෝ..
    උපරිම 12ක් වියදම් කරන්න පුළුවන්.

    ඕනි sim එකක් දාන්න
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    අඩෝ දොංගල් 12ක් වෙනවද 🥺 පරණ 4g ෆෝන් එකක් හොයාගන්න 5000 කට බාගෙට ඩිස්ප්ලේ ගියපු හරි. Hotspot දාලා හරි කේබල් එක ගහන් හරි යන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    අඩෝ දොංගල් 12ක් වෙනවද 🥺 පරණ 4g ෆෝන් එකක් හොයාගන්න 5000 කට බාගෙට ඩිස්ප්ලේ ගියපු හරි. Hotspot දාලා හරි කේබල් එක ගහන් හරි යන්න

    මමත් මේක මේ දවස්වල කරනවා.. පරණ J2 එකක් තියෙනව .. හැබැයි Phone එක නිතරම charge එකට දාලා තියෙන්නේ.. ලගදි දවසක මේක root කරලා බාගෙට charge උනාම charging නවතින ගානට හදන්න ඕන.. ගොඩක් දුරට නම් coverage නැහැ ඒත් ලග පාත ok