ජීටී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි..!

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    GT බ්‍රෝ මොකක් හරි රෙප් සිස්ටම් එකක් තිබ්බනම් හොදයි නේද?
    රිඇක්ශන් ස්කෝර් එක නම් එච්චර ගතියක් නෑ,

    අර රෙඩිට් එකේ වගේ අවොර්ඩ් දෙන්න තිබුනා නම් පට්ට. :yes:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපි කැමති නැති එකෙක්ව block කරලා දාන්න option එකක් ගෙනල්ලා දියල්ලකෝ ඉක්මනටම. දැනට තියෙන ignore ඔප්ෂන් එක මෙලෝම වැඩක් නෑනේ. අපි ඌව ignore කලාම අපේ ත්‍රෙඩ් උට ඒත් පෙන්නනවනේ. එතකොට ඌ අපේ එව්වට කමෙන්ට් කලාම තවමත් අපිට උගේ කමෙන්ට් එක බලන්න පුළුවන් විදිහේ ඔප්ෂන් එකකුත් තියෙනවා. මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි අපි අකමැති එකෙක්ගේ කමෙන්ට් එකක් අපි ආයේ ආයේ බලන්නේ?

    block ඔප්ෂන් එකක් දෙන්න බැරි නම් ignore එකටම දාලා දියන් අපි ignore කරනා එකාට අපේ ත්‍රෙඩ් එකක් තියා ප්‍රොෆයිල් එකවත් පෙන්නන්නේ නැති විදිහට. එතකොට ආයේ අවුලක් වෙන්නේ නෑනේ. දැන් තියෙන ignore ඔප්ෂන් එක නම් සාපයක්.. 😣😣😣
    ඇත්ත කියපන්,උඹව කිච කරන හින්ද මාව බ්ලොක් කරන්න නේද ඔය හදන්නෙ...:confused::confused::baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT බ්‍රෝ මොකක් හරි රෙප් සිස්ටම් එකක් තිබ්බනම් හොදයි නේද?
    රිඇක්ශන් ස්කෝර් එක නම් එච්චර ගතියක් නෑ,

    අර රෙඩිට් එකේ වගේ අවොර්ඩ් දෙන්න තිබුනා නම් පට්ට. :yes:
    aluth rep system ekak hadamin yanne
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දේශපාලන ත්‍රෙඩ් වල කුලියට ලියන ඉරෝසන්ව ඉග්නෝ දැම්මා මොකෝ කුලියකට ලියන පෝස්ට් වැඩක් නැති නිසා. නිකන් අපි යූ ටියුබ් එකේ ඇඩ් බ්ලොකර් එකක් දාගත්ත වගේ.

    ඒත් ලංකාවේ දේශපාලනයෙන් පිට ඹින එකකට රිපලයි කරනවා.

    සමිපූර්ණයෙන් බ්ලොක් කරලා හරියන්නේ නෑ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    Uba hoyanawa block krnna ekak mama hoynaw

    leasing business ekak

    :lol: :lol::lol:
    ලීසිං හොයන එක තමා මුල් තැන
    කෙල්ලෙක් හොයගන්නෙ නැද්ද යකෝ
    1491670180_kevin-hart-wtf.gif

    @Stimulus mind මූනම් හැදෙන්නෙ නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලීසිං හොයන එක තමා මුල් තැන
    කෙල්ලෙක් හොයගන්නෙ නැද්ද යකෝ
    1491670180_kevin-hart-wtf.gif

    @Stimulus mind මූනම් හැදෙන්නෙ නෑ
    හත්වලාමේ,ඒ මොකෝ. ඇයි මගෙන් මුකුත් අකටයුත්තක් සිද්ධවුණාද ඔයාට මගේ දෙයියෝ ? :oo::(:sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබව බ්ලොක් කරලා මං කාට පුකේ අරින්නද බං.
    5YXI4sd.jpg

    qDmCfjx.jpg


    මේ විදියට නේද🤣🤣

    දැන් ඉතිං ලින්ඩා යූකේ යූකේ ගගා වැලපි වැලපි ඉන්න නිසා උඹේ අම්මා පෙරළං උකේ ඇරපං උඹව වදපු මෝඩකම මතක්කරලා🤣🤣🤣
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Block එකා ආවොත් මෙකත් ෆබි වගේ වෙයි හැම එකාත් එක්කම හොදින් ඉන්න ඔනේ කොච්චර වලි දා ගත්තත එතකොට තමයි ආතල් එක තියෙන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    ඇස් දෙක ලින්ඩගෙ ගූ වලින් වැහිලා තියෙන්න ඇත්තෙ තෝ ඕක කියවද්දි,
    හෝදාගෙන කියවපන් කලු කැත අඩුකුලේ පොන්නයො
    Dan ehemawath kiyapan itin :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    aluth rep system ekak hadamin yanne

    adoo meka patta mcn ahnnath sathutui dwsin dwsa meka diunu wenna thama one :love: :love: :love:


    තෝ නෙමේ යකෝ @hodakolla හැදෙන්නෙ නෑ කියලා කිවුවෙ :dull:

    dn hodatama hadila inne me dws wala Russian kellek lain wegena enne mata