හොල්මන් සීන් එකක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    headlight blur wena ekane yako
    සුදුපාට මිනිස් ඡායාවක් පාර හරහා යනව හැබැයි සුදු ඉර ලඟදි නොපෙනී යනව නැත්නම් ඉස්සරහින් එන බස් එකේ හෙඩ් ලයිට් එක නිසා අපිට පේන්නෙ නෑ..බස් එකත් හරියටම එතනම නවත්තනව..මම හිතන්නෙ බස් ඩ්‍රයිවර්ට මිනිහෙක් පාර හරහා පනිනව කියල දුර ඉඳන්ම හොඳට පේනව.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    balapan palaweni 4 sec wala time eka change wenne nh. 4sec eke idan time eka hariyata yanawa. eken penwa oka edit ekak kiyala.

    03:50:02AM
    1631390538314.png


    1631390627638.png
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Penne na ban ain karala wage
    appatsiri ain kralada

    ඒ ගෙදර මැරුන කෙනෙක් වෙන්ඩ ඇති..ගෙදර බනක් කියල දානයක් දීල පින් දුන්නම ගොඩක් වෙලාවට ඕව හරියනව.
    ehema wenneth bn e adala kenage pina pawa anuwa thama bn
    ------ Post added on Sep 12, 2021 at 7:44 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලග පාත කෙනෙක් මැරුනහම යන ආත්මයක් වෙන්නත් පුලුවන් බන්. සේරම හොල්මන් කියලනේ අපි කියන්නේ
     
    • Haha
    Reactions: BRAGA

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    එහෙම එකක් නැහැ
    තප්පර 0 ඉදන්ම වැඩ
    ඔව්. වීඩියෝ එකේ අවුලක් නැහැ.

    සමහර විට වීඩියෝ එකට වඩා පැහැදිලිව රියදුරන් දෙන්නා ඕක දකින්න ඇති. අනික ෆේස්බුක් වීඩියෝ එකත් මොනිටර් එකට ෆෝන් එක අල්ලලා රෙකෝඩ් කරපු එකක් නිසා පැහැදිලි මදි.