Udemy - Python from the beginning in Sinhala - Python මුල සිට සරලව

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,640
    6,952
    113
    United States
    වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.

    2.png

    මේකනම් සුපිරිම Course 😍 එකක් මමත් Python වල Basic දෙවල් ඉගෙන ගත්තෙ මේ Course එකෙන්. හොදට සරලව සින්හලෙන් පැහැදිලි කරලා කියලා දෙනවා . Python මුල ඉදලා ඉගෙනගන්න අය ඉන්නවා නම් මේ Course එක Buy කරන්න ලොකු උදව්වක් වෙයි Python ඉගෙනගන්න කැමති අයට. 🤗:love2:

    Who this course is for:​

    • Anyone who want to learn Python programming - Python ඉගෙන ගැනීමට කැමති සැම

    Requirements​

    • Basic understanding of computers - පරිගණක ගැන මූලික දැනුම
    • Computer to code - පරිගණකයක්
    • An internet connection - අන්තර්ජාල සබදතාවයක්
    • Egerness to learn - ඉගෙනීමට ආශාව

      Description​

      ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.
      මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.
      මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.
      මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

      Note: This course is taught in Sinhala language, NOT in English.

    2.png

    Course Link : https://www.udemy.com/course/python-from-the-beginning-in-sinhalese/
    • Reviews ටික බලලා තිරණය කරන්න Course එකේ හොද නරක :-)

    https://www.udemy.com/course/python-from-the-beginning-in-sinhalese/#reviews

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්...🤗😍:-)

    Last edited:

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43

    Oka nomilee ganne kohomada ban