Sri Lanka Official T-20 Squad for 2021 World cup

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ehema unoth waha kanna wenne bn
    එහෙම තමා වෙන්නේ. කිසි experience එකක් නැති උන් ටිකක් ඉන්නේ.WI,AUS,ENG,SA උන්ට කොහේ ගහන්න ද අපේ උන් ? මොල් ද ? ENG, WI SIDE එක බලපන්. පුකෙත් අරි අපේ උන්ට. වනිදු හසරන්ග විතරයි හොද බොලර් කෙනෙක් ඉන්නේ. චමිරට උඩ තියන් ගහන්නේ AUS,END,WI ලා
     
    • Like
    Reactions: hodakolla

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    Mahesh නම් තේරුමක් නැහැ. වෙරියේෂන් දෙකයි තියෙන්නේ මැච් දෙකක් ගහද්ද්යි හොදි නැති වෙනවා.
    Meka nan atta.. 20 ekema pen nadda. Uge okkoma variation tika pennuwa TV eke zoom kra kara. Hamatissema ekama danne. Experience awama hariyai itn maybe
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම තමා වෙන්නේ. කිසි experience එකක් නැති උන් ටිකක් ඉන්නේ.WI,AUS,ENG,SA උන්ට කොහේ ගහන්න ද අපේ උන් ? මොල් ද ? ENG, WI SIDE එක බලපන්. පුකෙත් අරි අපේ උන්ට. වනිදු හසරන්ග විතරයි හොද බොලර් කෙනෙක් ඉන්නේ. චමිරට උඩ තියන් ගහන්නේ AUS,END,WI ලා
    bbowlers lagen thama bn match eka control krnna wenne nathnam ba

    Experience nathuwa Monawa karannda bn :D
    Thawa Experience ganna epai, Anik team wala inne Leagues gahapu players la. Badu banis thma ehema ekekta set unoth

    ow pattama side tikak tynne bn
     
    • Like
    Reactions: adowhybn

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    okkotama kalin ara Grant Flower karaya bating coach eken pannanna ona. Indian tour eke uu hitiye naa nee.. local bating coach kenek hitiye.
     
    • Like
    Reactions: hodakolla