දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    Hitha aul karaganna epa...mokak hari job akak hoyaganin okunta penna...ubata kema denne un uba asarana ganata dala...oya kema ganna aka nawaththapan ban...poddak show off hitapan....unta penna job akakata palayan...okai un balaporottu wenne mata pena widiyata
     
    • Wow
    Reactions: Heshan Daminda

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Oka thama kiyanne... ahanne nathuwa danaganne nathuwa love karanna hopes tiyaganna yanna epa!

    Anika okama mata keepa serayak una... ee kellata poddak wath weraddak kianna ba ubata... rassawak nathi ekek ekka enna kellekta pissuda ban...

    Uba ekko rassawak karapan ekko business ekak karapan ekko rata palayan... eeta passe hoda kellek badapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මට ඊයේ මූවස් සජෙස්ට් වුනේ. පට්ට වැඩ්ඩෙක් වගේ.
    මියුසික් තියරි ඇගේම තියෙනවා.
    මූ ගහන කවර්ස් වලට වෙනම ලයිසන්ස් එකක් තියෙන්නේ. ඒක නිසා කොපිරයිට් වදින්නේත් නෑ මුට. බලපන් රෙකෝඩ් ලේබල් එකක් තියේ උට.
     
    • Wow
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මූ ගහන කවර්ස් වලට වෙනම ලයිසන්ස් එකක් තියෙන්නේ. ඒක නිසා කොපිරයිට් වදින්නේත් නෑ මුට. බලපන් රෙකෝඩ් ලේබල් එකක් තියේ උට.
    අඩෝ දැට්ස් ඉලීගල් බං.
    මූ ලගදීම ලොකු දඩයක් කනවා අනුන්ගේ මෙලඩිස් වලින් හම්බ කරන්න ගිහිල්ලා.
    එහෙම ඕනි ඕනි විදියට රෙකෝඩ් ලේබල් හදලා අනුන්ගේ සින්දු වලට කවර් දාන්න බෑනේ.
    යොහානිට කේස් ගියෙත් ඕක නිසානේ.
     
    • Wow
    Reactions: Heshan Daminda