Payoneer ඩොලර්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    උබල තවම විත්ඩ්‍රොරෝ කරනවද..අද රේට් එක 195යි බන්.. වෙන විදියක් තියෙනවද බන් .... තියෙනවානම් එහෙම ගත්ත වැඩිම රේට් එක කීයද?

    Amid the deepening foreign reserve crisis, the value of US dollar has risen to Rs 230 in the black market.

    However, the exchange rates announced by the Central Bank yesterday showed that the dollar is sold at Rs 202.89.

    But it is learnt that the dollar is exchanged at Rs 230 in the black market due to the severe shortage of the dollar.

    The traders engaged in the import business are facing severe hardships due to the shortage of dollars and as a result, they are buying dollars at higher rates from the black market.

    (Source Divaina)
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,870
    67,114
    113
    machan meka trust karanne kohomada bn..kohomada oya wade wenne? api uge account ekata salli yawapuwahama un ape bank ekata salli danwada? aran maru unoth?
    yes.no i can send you a number.I get payoneer dollars that way.he buys too.send a small amount first and see
     
    • Haha
    Reactions: KrishanL89

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Minimum 30 නේද? P2P?
    Payoneer eken thawa ekekta dollars yawwama case nadda ban ? Mage eka Payoneer account ekakata kela una USA buyer kenekgen payment ekak aran. Payoneer TOS wala thiyenne within reputed platforms wala withrak payments karanna kiyala neda ? Personal payment links not allowed.Fiver, Upwork .... OK.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Payoneer eken thawa ekekta dollars yawwama case nadda ban ? Mage eka Payoneer account ekakata kela una USA buyer kenekgen payment ekak aran. Payoneer TOS wala thiyenne within reputed platforms wala withrak payments karanna kiyala neda ? Personal payment links not allowed.Fiver, Upwork .... OK.

    Dan P2P puluwan machan. ehema aulak na.
     
    • Like
    Reactions: U-tag

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Payoneer eken thawa ekekta dollars yawwama case nadda ban ? Mage eka Payoneer account ekakata kela una USA buyer kenekgen payment ekak aran. Payoneer TOS wala thiyenne within reputed platforms wala withrak payments karanna kiyala neda ? Personal payment links not allowed.Fiver, Upwork .... OK.
    make a payment එක දැන් business purpose විතරයි බං,
     
    • Like
    Reactions: Shaalee

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,866
    5,061
    113
    Pandora
    the value of US dollar has risen to Rs 230 in the black market.
    255 ට ගියා බන් ගිය දවස්වල :shocked:

    මමනම් මාස දෙකකින් විතර withdraw කරේ නෑ :lol:

    make a payment එක දැන් business purpose විතරයි බං,
    ඒ එහෙම කෙළවුණේ ඔයා friend කෙනෙක් විදියට සල්ලි payoneer එකට ගන්ට ඇති. එතකොට fee එකක් කැපෙන්නේ නෑ. Payment request එකක් යවලා ගත්තනම් ඔහොම වෙන්නේ නෑ. එතකොට හැබැයි පොඩි fee එකක් ගෙවන්ට වෙනවා.
    ------ Post added on Sep 15, 2021 at 10:41 PM
     
    • Like
    Reactions: tinto brass

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    පොඩි අත්හදාබැලීමක් කරා ගිය සතියේ .. මගේ com bank වෙන account එකක් add කර withdrawal කරන්න .. එකට withdrawal currency එක විදියට select කරේ USD . $500 ට අඩුනම් $10ක් කපා ගත්තා payneer එකෙන් . හැබැයි බෑන්ක් එකට සල්ලි එන්න දවස් 4ක් ගියා .. exchange එක බෑන්ක් එකෙන් දුන්නේ 219 ගානේ $500ට මට ..

    මන් normal payneer withdrawal rate LKR වලට බැලුවම මට payonner එකෙන් දුන්නේ 196 ඒ වෙලාවේ .. එක නිසා අනිත් එකට USD විදියට transfer කරා .පාඩු උනේ නැ මට .. මන් කරලා බැලුවා .. හැබැයි ටිකක් late ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    පැහැදිලි මදි කියපු දේ. ඒ කියන්නේ අපි ලංකවේ USD account එකකට withdrawal කරොත් USD 10 ක් charge වෙනවා ද?
     
    • Like
    Reactions: tinto brass