Warrenty card එකේ date එක දාලා නැත්තම්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහර තැන් වලින් ඕක හිතලම කරනවානේ බන්
    උදාහරන මම ගනිපු ලයිට්/ස්විච් එකක වත් වොරන්ටි කාඩ් එකේ ඩේට් එක දාල දුන්නෙ නැහැ, ඕන වෙලාවක ගිහින් දුන්නම එවලෙම අලුත් එකක් දෙනවා
     
    • Like
    Reactions: War Fighter

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,096
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහර තැන් වලින් ඕක හිතලම කරනවානේ බන්
    උදාහරන මම ගනිපු ලයිට්/ස්විච් එකක වත් වොරන්ටි කාඩ් එකේ ඩේට් එක දාල දුන්නෙ නැහැ, ඕන වෙලාවක ගිහින් දුන්නම එවලෙම අලුත් එකක් දෙනවා
    matath seller ohoma kiwwa.
    habai meka tikak loku bandayak.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒජන්ට්ව අදුරනවනං පුලුවන්. දන්න කෙනෙකුගෙ ඩවුරි එකකට ගත්ත ෆ්‍රිජ් වොශින් මැශින් වගේ බඩු වගයක් කලින් අරන් ගෙදර තියන් ඉඳල කසාද බැඳල ගියාටත් පස්සෙ ඒජන්ට කියල ඩේට් සීල් එක ගහගත්ත....
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    amo amo


    balamu. meka itath wada loku ekak
    ------ Post added on Sep 17, 2021 at 5:14 AM
    226562-5.jpg
     
    • Haha
    Reactions: Rankira