woocommerce customization ගැන help එකක්

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    woo store එකක තියෙන default checkout process එක වෙනුවට තනි page එකේ multistep checkout form එකක් වගේ එන විදිහට custom codes use කරලා හදන්නේ කොහොමද?

    මට කරන්න ඕනේ දේ තමයි store එකේ home page එකේ subscribe now කියල button එකක් තියෙනවා. එක එබුවට පස්සේ page එක reload වීමක් හරි වෙන page එකකට redirect වීමක් හෝ නැතුව ඒ home page එකේම iframe එකක් ඇතුලේ අර multistep form එක එන විදිහට හදන්න ඕනේ.

    තවත් පැහැදිලි කරන්නම්:p
    ඔය subscribe now කියන image එකේ තියෙන තියෙන module එක store එකේ home page එකට දාන්න ඕනේ.. එකල්ලා subscribe now කියන එක එබුවම pay now ෆොටෝ එකේ තියන එක ඊළගට load වෙන්න ඕනේ අර iframe එක ඇතුලේ

    ලොකු උද්දවක් දන්නා කෙනෙක් ඉන්නවා නම්.මම html ,css ,php .js දන්නවා... මට ඕනේ කරන්නේ ඕක woo store එකට දා ගන්න ඕනේ පියවර ටික විතරයි
     

    Attachments

    • subscribe now.jpg
      subscribe now.jpg
      43.2 KB · Views: 81
    • pay now.png
      pay now.png
      129.9 KB · Views: 87
    • Like
    Reactions: JohnSnow

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mehemai, guide ekak dennam oka hariyatama karanawa nam

    button eka obapuhama

    1. ajax walin request ekak yawanna

    PHP:
    add_action( 'wp_ajax_get_checkout_page_content', 'get_checkout_page_content_cb' );
    add_action( 'wp_ajax_nopriv_get_checkout_page_content', 'get_checkout_page_content_cb' );
    function get_checkout_page_content_cb(){
       
        echo do_shortcode( '[woocommerce_checkout]' );
        die();
       
    }

    PHP walin oka return karanna. Return eka one thena display karanna
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok
    mehemai, guide ekak dennam oka hariyatama karanawa nam

    button eka obapuhama

    1. ajax walin request ekak yawanna

    PHP:
    add_action( 'wp_ajax_getCheckoutPageContent', 'get_checkout_page_content' );
    add_action( 'wp_ajax_nopriv_getCheckoutPageContent', 'get_checkout_page_content' );
    function get_checkout_page_content(){
       
        echo do_shortcode( '[woocommerce_checkout]' );
        die();
       
    }

    PHP walin oka return karanna. Return eka one thena display karanna
    die(); ekata wada remove_action honda nadda?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    die(); ekata wada remove_action honda nadda?
    oya deka dekak. remove_action eken wenne action eka remove karana eka. hariyata wedak neti item ekak remove karanna wage.

    oke die() eka use karanne excecution eka kill karanna oke return ekak neti nisa. return ekak tiyenawa nam awlak na.

    wp_die() godak hodai

    die use kare nettam 0 thama retun eka enne.