මත්ද්‍රව්‍ය ඉස්සෙල්ල පරම්පරාව හංගපු නිසා තම දැන් මෙහෙම වෙලා තියෙන්නේ.
එතකොට මේ හංගපු සමාජ විරෝදී වැඩේ කරන පොඩි එකා සෙට් එකේ පොරක් වෙනවා
පොඩි කාලේ ඉඳන් ලෝකේ ඇත්ත දැකල, මතට ඇබ්බැහි වෙන්නේ සමාජේ වැඩ බැරි උන් කියල තේරුණාම ඕව ලොකු ප්‍රශ්න නෙමෙය්
Eka thamai GT.
dan wath ape podi unta 11-12yrs wage wenakota mewage anisansa kiyala denna one.
ethakota un 20yrs wage wenakota tikak hari shape wevi. Habai oka eka lesson ekak wage 20mins walain karala wadak na.
thanikara moleta kaawaddawanna one.
oka eka para nam karanna ba. 20yrs wath yanwa.
ගොඩක් රටවල බාර් පර්මිට් කියලා එකක් නෑ.... මෙහෙ රටපාලුවෝ සහ උන්ගේ හෙන්චොන් ට පර්මිට් දීලා සල්ලි හොයා ගන්න ක්‍රමයක් දීලා.
බොතලයක් ගෙදර තියෙනවා නම් බොන්න හිතෙන්නේ කලාතුරකින්.
ඔය ළමයි එක්ක වුනත් බොන එක පාපයක් නෙවේ, බීලා නාස්ති වෙන එකයි පාපේ කියලා දෙන්න ඕනේ. එහෙම red-light Street දාලා මිනිස්සු ට sex කියන්නේ රහසක් නොවේ කියලා ඒත්තු ගන්වන්න ඕනේ. එතකොට පරම්පරා 2,3 ගියාම මිනිස්සු අවබොධයෙන් ඉඳී.
Aththatama poddak bona eka issue ekak newei... Eth bebadukama / perethakamata bona ekane bn case eka.
සිංහලුන්ගේ තියෙන්නේ පෙරේතකම. කන්න ගියත් පෙරේතකම. බොන්න ගියත් පෙරේතකම.
ඊළඟට අලි ටෝක් පටන් ගන්නවා. ඊළඟට වලියට යනවා. තනිකර මන්ද බුද්ධික කම.
Ow bn...
Ane ban mechchara stressful lokeka a duppat minissunta tiyena ekama lul eka kaalak gahana eka witarai. Ekatat bana nokiya hitapan. Umbala wage mee harak innakan politician lata hondai, unta hondata rata kaka inna puluwan
Uba balanne bebaddage side eken.
Thawa kochchara dewal thiyeanwada bn bedadda nisa wena haniya.
stressful loke... HEHEHE!!
Bebadda nisa paule kee denek stress wenawada bn ehema baluwoth.
මොන චැනල් ඒකේ නිව්ස්වලද ගියේ බං?
Hiru eke mama baluwe... Balapn bar arala ekata polime pora kana ekath news ekak wenawa kiyanne.
Kochchara parihaniyak welada babadu kama. Shik.
Oita wada dewal thiyanawa bn hadenna
Unta salli thiyana nisane bonne
Paduwe indapan
ok. Uba kiyanne mari moda deyak.
unge salli walin biuwata ape salli walin unta beheth karanna.
uba dannawada keyak beheth walaya viyadam karanwada kiyala anduwen bebaddon ta.
nikan moda katha kiyanna epa bn.
Sabhawe sina...
Apith bonawa...api nam chatar wenne na... nayata bonneth na...
Chatar wena eka bonna naththam wena widiyakin hari chatar wenawa.... arakku wala weraddak na oi
Oya charter wenne naththam no problem machan.
Eth kawada hari oyage lamaya charter novi idivi kiyala oyata 100% guarantee karanna puluwanda?
Lamay oyage loke watina sampathak newei nam ekath oyata no problem machan.
So stay drunk.....!!
Pissu kuhakayek ge thread ekak. Me Minihata oni vidiyata loke minissu jeewath venna oni, nattam anik minissu alu karanna oni kiyala hithan inna.
Ape velawa aparade me vage kuhakayanta reply karana.
Ok... aparade uba me post ekath damme.
eth un eka para alu karala dana eken ratata wasiyak enne.
auruddata bebaddo nisa rajaya kochchara viyadam karanwada kiyala poddak hoyala balapan.
ow bn ada bonne nthi ekek innwada balapn wadiyenma bonne kello
arakkku nkn magic wage
dan inna genaration eka hadanna ba machan.
ekai next gen ekawath hadanna one. Dan inna 11-12yrs unge mind eka hadanna puluwan nam thawa 10-20yrs yanakota poddak hari hadevi.
සිරා බන්. කන්න බොන්න සල්ලි නැති උන්ගේ සල්ලි එලියට එන්නෙ බාර් ඇරියාම.
Kiyala wadak na bn.
------
Post added on Sep 18, 2021 at 12:16 PM