100% minissu athe waradda....!!!

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    Sathuta gana ahala nathi un thamai bn ohoma karanne.
    Sathutu wenna bonawa kiyanne mari moda adahasak.

    Bebaddonge bothale sillara badu walata adesha karana oya gana vinadiyaka nishshabathawayak.

    මචන් උන්ගේ අතේ ඉතිරි වෙන ගානට වෙන කරන්න දෙයක් නැතිනම් උන් බොනවා ඇර වෙන මොනවා කරන්නද?

    වෙන රටවල උන් ගන්න ආතල් වලින් සීයෙන් එකක්වත් අපේ උන් ගන්නවද?
    කෙනෙක්ට බොන්න ඕන නැහැ කියලා තව කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ
    මමනම් කැමති පෝය නත්තල් හජ්ජි ඔය මොන මගුල් තිබුනත් 365 දවසම බාර් ඇරලා තියන්න ඕන
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    beela nathi uba komada ban eeka danne???? LOL
    oya gena winadi 5ka nishabdathawayak

    Mama bila nathi unata bila inna un vinoda wena hati nam hodata dakala thiyenawa.... HAHAHA.
    Eka nobona apata mara sathutak. Ow habai ehema hari beddonta puluwan wena un sathutu karawanna.
    eth a minissunge amma thaththa / wife / lamayi duk wena eka thamai paw.

    Machan api argue karala wadak na. Uba married da? Lamai innawada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උන්ගේ අතේ ඉතිරි වෙන ගානට වෙන කරන්න දෙයක් නැතිනම් උන් බොනවා ඇර වෙන මොනවා කරන්නද?

    වෙන රටවල උන් ගන්න ආතල් වලින් සීයෙන් එකක්වත් අපේ උන් ගන්නවද?
    කෙනෙක්ට බොන්න ඕන නැහැ කියලා තව කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ
    මමනම් කැමති පෝය නත්තල් හජ්ජි ඔය මොන මගුල් තිබුනත් 365 දවසම බාර් ඇරලා තියන්න ඕන
    සුවර්ද උබට අතේ ඉතුරුවෙන ගානට බොනව කියල , විකාර කියවන්ඩ එපා , බේබදු හැත්ත අතේ ඉතුරුවෙන ගානටම බොනව ලොල්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් උන්ගේ අතේ ඉතිරි වෙන ගානට වෙන කරන්න දෙයක් නැතිනම් උන් බොනවා ඇර වෙන මොනවා කරන්නද?
    වෙන රටවල උන් ගන්න ආතල් වලින් සීයෙන් එකක්වත් අපේ උන් ගන්නවද?
    කෙනෙක්ට බොන්න ඕන නැහැ කියලා තව කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ
    මමනම් කැමති පෝය නත්තල් හජ්ජි ඔය මොන මගුල් තිබුනත් 365 දවසම බාර් ඇරලා තියන්න ඕන

    Bona eka prashnayak na machan... eth mehema badadu kamak? peretha kamak ?
    Athe ithuru wena eka newei, un nayata aragena bonne 80% ma vithara.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    සුවර්ද උබට අතේ ඉතුරුවෙන ගානට බොනව කියල , විකාර කියවන්ඩ එපා , බේබදු හැත්ත අතේ ඉතුරුවෙන ගානටම බොනව ලොල්

    ඉතින් ඒක උගේ අයිතියනේ
    බොන එකා මැරෙන්න බිව්වත් උබට මොකුත් කියන්න අයිතියක් නැහැ
    මේ ආන්ඩුව ප්‍රස්න විසදනවා වගේ වහලා බ්ලොක් කරලා තහනම් කරලා ප්‍රස්න විසදන්න බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක උගේ අයිතියනේ
    බොන එකා මැරෙන්න බිව්වත් උබට මොකුත් කියන්න අයිතියක් නැහැ
    මේ ආන්ඩුව ප්‍රස්න විසදනවා වගේ වහලා බ්ලොක් කරලා තහනම් කරලා ප්‍රස්න විසදන්න බැහැ
    ඈ යකෝ බීල බීල කුණුවෙන එක අයිතියක් වෙන්නෙ කොහොමද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ කතා තමයි.. තමන්ට පවුලට සමාජෙට හිකිල යන ඔන එකක් අයිතියක් ,
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    Bona eka prashnayak na machan... eth mehema badadu kamak? peretha kamak ?
    Athe ithuru wena eka newei, un nayata aragena bonne 80% ma vithara.

    උබ වෙන රටකට ගිහින් තියෙනවනම් දැකලා ඇති උන් බොන්නෙත් ඔහොම තමයි
    කරටි කැඩෙන්න ගහනවා
    ලන්කාවෙ උන් වගේ ගහ කොටා ගෙන මරා ගන්නවා නම් නැහැ
    මෙතන බේබදු කම හයිලයිට් වෙන්නේ මෙහෙම පොරකන නිසයි
    එහෙම පොර කන්න උනේ බාර් ලොකු කාලයක් වහලා තිබුන නිසයි
    බාර් ඇරලා තිබුනනම් මිනිස්සු පොර කන්නෙ නැතිව පිලිවෙලකට ගිහින් අරන් බොයි
     
    • Like
    Reactions: RLT4U

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    dan ithin bebadu pokura bar pokuru pokuru.

    oya porakaapu polim wala delta kaarayo 10k 20k wath inna athi.

    mulu ratama lock down karala minissu hari amaruwen puka iraagena katu kaagena hitiyath wadak thiyenawada mun me widihata huuukola dammama? ee kaapu katu okkoma wathurene.

    eetapasse api hadissiyakata paarata giyath policeyen daala allala hariyanawada? apita gewal wala inna kiyala katu kanna deela bebaddo tika eliyata daala porakanna ariyaama serama effort eka wathurene?

    kisima therumak na me huttalata. adu gaane bonna unath polime indan ganin eekath na bona ekaata adaalama naa koheta hena gahala giyath.
     
    • Like
    • Love
    Reactions: THE-X and RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වෙන රටකට ගිහින් තියෙනවනම් දැකලා ඇති උන් බොන්නෙත් ඔහොම තමයි
    කරටි කැඩෙන්න ගහනවා
    ලන්කාවෙ උන් වගේ ගහ කොටා ගෙන මරා ගන්නවා නම් නැහැ
    මෙතන බේබදු කම හයිලයිට් වෙන්නේ මෙහෙම පොරකන නිසයි
    එහෙම පොර කන්න උනේ බාර් ලොකු කාලයක් වහලා තිබුන නිසයි
    බාර් ඇරලා තිබුනනම් මිනිස්සු පොර කන්නෙ නැතිව පිලිවෙලකට ගිහින් අරන් බොයි
    පොඩ්ඩක් හොයල බලපන්කො , ලෝකෙ ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය ගැන ආන්න තේරෙයි මේකෙ එකාලගෙ බේබදුකම..අනික ඒ ගාන හදල තියෙන්නෙ නිතිගත අරක්කු වලින් හොරෙන් පෙරන් බොන ඒවත් එකතු කරාම ලෝකෙ අoක 1 වෙයි මම හිතන්නෙ..
     
    • Like
    Reactions: RLT4U

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    ඈ යකෝ බීල බීල කුණුවෙන එක අයිතියක් වෙන්නෙ කොහොමද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ කතා තමයි.. තමන්ට පවුලට සමාජෙට හිකිල යන ඔන එකක් අයිතියක් ,

    මෙහෙ ශරියා ලෝ එක නැහැනේ
    ඒ නිසා මිනිස්සුන්ට කන්න බොන්න නිදහස තියෙනවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උබ වෙන රටකට ගිහින් තියෙනවනම් දැකලා ඇති උන් බොන්නෙත් ඔහොම තමයි
    කරටි කැඩෙන්න ගහනවා
    ලන්කාවෙ උන් වගේ ගහ කොටා ගෙන මරා ගන්නවා නම් නැහැ
    මෙතන බේබදු කම හයිලයිට් වෙන්නේ මෙහෙම පොරකන නිසයි
    එහෙම පොර කන්න උනේ බාර් ලොකු කාලයක් වහලා තිබුන නිසයි
    බාර් ඇරලා තිබුනනම් මිනිස්සු පොර කන්නෙ නැතිව පිලිවෙලකට ගිහින් අරන් බොයි

    Mama dakala thiyenawa machan one tharam.
    eth pitarata un godak mature age wala ape un wage bonne na. Ape un wayasata yanna yanna wadi bebadukama.

    Self control ekak nathi kama thamai machan, naththam one nathi eka gee issaraha bar ekak thibunath yanne na me corona th ekka.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    Ow machan... uba kiyana eka hari.
    eth me corona kale, thaman ge jivithe paule minissunge jivithe gana hithanne nathuwa me bar wala polim wala pora kaka bothale ganna ekata mokadda oya dena adahasa?

    ...

    methana waradak thiyanawa machan. Habai e warada thiyanne government eke. Poddak kalpana karapan demand ekak thiyana deyak eka prata hoyaganna bari wenawa. Eka available una gaman minissu porakaka gananwa. Oka onama good ekakata podu deyak (haal, pol, oil, vehicles, clothes , water, alcohol, tobacco and minissu consume karana hamadema)

    alcohol kiyana deth minissu athare damnd ekak hadila thiyana deyak. So ekatath me de 100% podui. Openly balanna try karanna meka diha. Mokada hariyata prashnayak wisadanna baha waradda identify karaganne nathuwa.

    Ubage kathawa baluwama Solution 2i thiyanne.

    1. Bar digatama arala thiyanna thibba ( reason eka : bar arala thiyana dawasata polim naha, minissu ona de gaththa giya. Meken uba highlight karana bonna ganna gihin covid hadenawa kiyana eka valid nathi wenawa. )

    2. Covid iwara wenakan bar wahanna thibba ( meken kasiya wage illegal, methanol high amount ekak thiyana poison walata minissu huru wenawa. Habai wahala thibbama wasiya thamai covid spread wenna puluwan risk eka adu wenawa.)

    Government eken karanna one lowma risk ekak thiyana decision eka, me welawe important de covid spread wena eka nawaththana eka. So bars wahalama thiyanna thibba.

    Me prashne depaththak thiyanawa. Balana widihatai prashne penne ban.
     
    • Love
    Reactions: RLT4U

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    Mama dakala thiyenawa machan one tharam.
    eth pitarata un godak mature age wala ape un wage bonne na. Ape un wayasata yanna yanna wadi bebadukama.

    Self control ekak nathi kama thamai machan, naththam one nathi eka gee issaraha bar ekak thibunath yanne na me corona th ekka.
    Self descipline, self control kiyanne lankawe un ahalawath nathi dewal ban
     
    • Like
    Reactions: RLT4U

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mama bila nathi unata bila inna un vinoda wena hati nam hodata dakala thiyenawa.... HAHAHA.
    Eka nobona apata mara sathutak. Ow habai ehema hari beddonta puluwan wena un sathutu karawanna.
    eth a minissunge amma thaththa / wife / lamayi duk wena eka thamai paw.

    Machan api argue karala wadak na. Uba married da? Lamai innawada?
    uba tharam siyalla dath na.. echcharai...
    uba meke hemdama pora wenna hadanawane bonne na anunta bonna epa kiala LOL

    karagena palayan
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    methana waradak thiyanawa machan. Habai e warada thiyanne government eke. Poddak kalpana karapan demand ekak thiyana deyak eka prata hoyaganna bari wenawa. Eka available una gaman minissu porakaka gananwa. Oka onama good ekakata podu deyak (haal, pol, oil, vehicles, clothes , water, alcohol, tobacco and minissu consume karana hamadema)

    alcohol kiyana deth minissu athare damnd ekak hadila thiyana deyak. So ekatath me de 100% podui. Openly balanna try karanna meka diha. Mokada hariyata prashnayak wisadanna baha waradda identify karaganne nathuwa.

    Ubage kathawa baluwama Solution 2i thiyanne.

    1. Bar digatama arala thiyanna thibba ( reason eka : bar arala thiyana dawasata polim naha, minissu ona de gaththa giya. Meken uba highlight karana bonna ganna gihin covid hadenawa kiyana eka valid nathi wenawa. )

    2. Covid iwara wenakan bar wahanna thibba ( meken kasiya wage illegal, methanol high amount ekak thiyana poison walata minissu huru wenawa. Habai wahala thibbama wasiya thamai covid spread wenna puluwan risk eka adu wenawa.)

    Government eken karanna one lowma risk ekak thiyana decision eka, me welawe important de covid spread wena eka nawaththana eka. So bars wahalama thiyanna thibba.

    Me prashne depaththak thiyanawa. Balana widihatai prashne penne ban.

    Mage highlighted comment ekata oya dipu answer eka 100% hari.
    Eth machan api meka ada katha karala heta katha karala iwara karanna puluwan deyak newei.

    Api me bebadu kamata solution ekak hoya gaththe nathi unoth. ape lamain tath mathu anagathayak nathi wenawa.
    ekai mama me thread eka ganna pradanama reason eka une.

    Api ratak vidiyata mewa hada ganna one machan. Naththam kawadavath ratak goda ganna ba.
    Eth api karanne politicon ta bana bana inna eka rata kanawa kiyala.

    uba tharam siyalla dath na.. echcharai...
    uba meke hemdama pora wenna hadanawane bonne na anunta bonna epa kiala LOL

    karagena palayan

    Aththatama mata pora wenna one na bn elakiri eke.
    eth mage amma thaththata / wife ta / lamain ta mama porak. thawa mage laga wada karana unta mama porak. e athi pora line ekata.

    mata one une, thread eka dala aduma gane EK eke kollek ta wath poddak pahadili wevi kiyana adahasin.
    ubala bona kota adu wen bonna hari.... naththam thaman ge lamayain ge anagathe gana hithaala hari podi hari wenas vimak wevi kiyana adahasin thamai me thread eka damme.

    dan uba unath bona kota me thread eka mathak wevi. ekath loku deyak mata.
     
    • Like
    Reactions: Error365!

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    Mage highlighted comment ekata oya dipu answer eka 100% hari.
    Eth machan api meka ada katha karala heta katha karala iwara karanna puluwan deyak newei.

    Api me bebadu kamata solution ekak hoya gaththe nathi unoth. ape lamain tath mathu anagathayak nathi wenawa.
    ekai mama me thread eka ganna pradanama reason eka une.

    Api ratak vidiyata mewa hada ganna one machan. Naththam kawadavath ratak goda ganna ba.
    Eth api karanne politicon ta bana bana inna eka rata kanawa kiyala.

    අරක්කු ගනන් වැඩි කරලා, තහනම් කරලා, බන කියලා ඔය ප්‍රස්න විසදන්න බැහැ
    රට හදන්න බැරි වෙලා තියෙන්නෙ මිනිස්සු අරක්කු බොන නිසා නෙමෙ
    මේ රටේ අද්‍යපනයයි නීතියයි හරියට හැදුන දවසක රට හැදෙයි, ඒක මෙතනට අදාල නැහැ
    ඒකට හොද දේශපාලකයෝ ටිකක් හොයා ගන්න එක රටේ මිනිස්සුන්ගේ වැඩක්..
     
    • Like
    Reactions: RLT4U and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    Mage highlighted comment ekata oya dipu answer eka 100% hari.
    Eth machan api meka ada katha karala heta katha karala iwara karanna puluwan deyak newei.

    Api me bebadu kamata solution ekak hoya gaththe nathi unoth. ape lamain tath mathu anagathayak nathi wenawa.
    ekai mama me thread eka ganna pradanama reason eka une.

    Api ratak vidiyata mewa hada ganna one machan. Naththam kawadavath ratak goda ganna ba.
    Eth api karanne politicon ta bana bana inna eka rata kanawa kiyala.

    machan oya kiyana eke point ekak thiyanawa. Habai oka karanna ona kramei waradda thiyanne.

    minissunge charya ratawa gaththama eda indalama minissu issarahata awe kuthuhalaya kiyana de nisai. Anith lokuma de epa kiyala thiyana dewal karanna thamai minissu wadiyenma kamathi. Onama deyak karanna epa kiwwama minissu karanawa. Me prashne me widhata kawadawath wisadanna baha. Alcohol kiyana de 100% normal wenakan minissu oken ayin wenne na. sex wage dewal walatath meka 100% valid machan

    Nikamata hithapan alcohol, tobacco ban kara kiyala. Eth kawadawath bona eka nathi wenne na official drink eka kasiya wena eka nawaththanna sakrayata wath baha.

    Onama deka demad eka nathi wenna kalin stage eka thamai peak eka. Peak ekakin passe aniwa demad eka bahinawa. Epa kiyala kiyanakan minissu try karanawa. nawathinne naha. Eka honda na eken ayin wenna one kiyala hithenne naha. Eth onama deyak normal unama tika kalekin minissu eken tika tika ayin wenawa. Me de ada heta karanna baha 20 years walin hari me de nathi karanna ada hari decision ekak ganna one.

    education kiyana deyin meka ikmana karanan pulwuan habai. Olu wenas karala. Habai ekatath kalayak yanawa mokada kuthuhalaya kiyana de nisa.

    me gana katha karoth machan pitu ganan liyanan wenawa. Eth mama point karana de umbata theruna kiyala hithanawa