වාහන මිල සීඝ්‍රයෙන් පහළට - ලීසිං කරන්නේ බලාගෙනයි

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීම තුළ, මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී ඇත. ‌මෙ පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ.
    මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීව රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රටවල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද බබල් එකක් ඇති වී තිබෙන බවයි. පවතින තත්ත්වය සමතයකට පත වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත්, පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරන්නේ ඒ අනුව බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
    "එකපාරක් එංගලන්තේ එහෙම විශාල රියල් එස්ටේට් බබ්ල් එකක් ආවා. මොකද නොහිතන ගණන්වලට රියල් එස්ටේට් වටිනාකම ගිහිල්ලා අන්තිමට එකසැරේට ඒවායේ වටිනාකම අඩුවුණා. එතකොට අඩුවුණු ගමන්ම බැංකු කඩාගෙන වැටුණා. සමහර වාහන මිලියන 8 ට 10 ට ගියපු ඒවා අද වෙන කොට මිලියන 20 ට විතර යනවා කියලා ආරංචි වෙනවා. එතන විශාල අනවශ්‍ය මිල වැඩිවීමක් තියෙන්නේ. ඒ මිලකට මූල්‍ය ආයතන විසින් ලීසිං පහසුකම් සැපයූවොත් කවදා හරි මේක සමතයකට පත් වුණාම, අද තියෙයි තව අවුරුද්දකින් මේක හරියනවා මේ ප්‍රශ්නය, එතකොට එකසැරේටම ලොකු කඩා වැටීමක් වෙනවා. එතකොට ඒ ආයතනවල විශාල වශයෙන්ම අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද රටේ වාහනයට අදාළ වටිනාකම නෙමෙයි මූල්‍ය පහසුකම සපයලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා හැම මූල්‍ය සමාගමක්ම ඒ ගැන බලනවා. එතකොට ඒ අනුව තමයි කටයුතු කරන්නේ කියන එක විශ්වාසයි. පීපලස් ලීසිං එක ගත්තොත් අපි ඒ විදියට කටයුතු කරනවා."


    http://biz.adaderana.lk/වැඩි-මිලට-වාහන-ලීසිං-කරන්/
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    dn nan podi adu wimak aramba wela tynwa..wahana goda gaha gatta sale walatayi overprice kiya kiya htpu ayatayi wahana ganna kenek nathuwa ohe tynwa...travel restriction ain kalama wadi weyida danne na
    OW AIN KARAPU GAMAN AYE WEDI WENAVA, SALLI TIYENA EKA KOHOMATH GANNAVA
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Mama mita kalin thread ekakath kiwaa me virtual Price thiyenne kiyala.
    Okama thama PC parts walata wenneth
     

    Sen-lu

    Well-known member
  • මේක බබ්ල් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය වෙලඳපල ඉල්ලුම සැපයුම ක්‍රියාත්මක වෙන්නෙ. දැන්ම කොහොමටවත් ආයෙ දැන්ම වාහන ගෙන්වන්න විදිහක්නෑ ගෙනාවත් කෝට එකකට ගේන්න වෙන්නෙ. එක නිසා එකපාරටම වාහන ම්ල නම් කොහෙත්ම අඩු වෙන්නෙ නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මේක බබ්ල් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය වෙලඳපල ඉල්ලුම සැපයුම ක්‍රියාත්මක වෙන්නෙ. දැන්ම කොහොමටවත් ආයෙ දැන්ම වාහන ගෙන්වන්න විදිහක්නෑ ගෙනාවත් කෝට එකකට ගේන්න වෙන්නෙ. එක නිසා එකපාරටම වාහන ම්ල නම් කොහෙත්ම අඩු වෙන්නෙ නෑ.
    එහෙම වෙනවා බන් වැඩි වීමක් තියෙනවා.ඒ වුනාට මාස එක හමාරකට ලක්ශ එක හමාරක් විතර නගිනවානේ නිකන් තිබ්බත් ඇල්ටො එහෙමත් 30 ගනන් වලට ඇඩ් දානවා..එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියද ඇත්තටම? වැඩි වීමක් තියෙනවා මෙච්චර අසාමාන්‍ය විදිහට.දැනට මාස 3කට 4කට කලින් ඇඩ් බලපන්කෝ
     
    • Like
    Reactions: vito and Sen-lu

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    kohomath oya market eka allan inne buy & sell karana un.okun athare thamai vehicle tika kerakenne.ehemath welawaka thamai normal buyer kenek ganne me wage loku price walata.koi welawaka hari market eka wetenna oni.
     

    Similar threads